1. N

    Windows 7 Remote Desktop help

    Windows Remote Desktop වල මේ අවුල හදා ගන්න ලේසිම විදිය කියන්න මේවා කරලා බැලුවා එත් වැඩ නෑ http://www.thewindowsclub.com/fix-logon-attempt-failed-error-connecting-remote-desktop
  2. N

    ලස්සන Wordpress තීම් එකක් ෆ්‍රී දෙනවා

    ලස්සන Wordpress තීම් එකක් ෆ්‍රී දෙනවා මේ Theme එකේ Edit කරලා හදපු Theme එකක් තියෙනවා මම ලග ඕනේ කෙනක් ඉන්නවා නම් ෆ්‍රී දෙන්නම් මම මේක බ්ලොග් එකකට නමේ හැදුවේ නම් බ්ලොග් සින්ඩිකේටරයකට, ඕනේ කෙනක් ඉන්නවා නම් බ්ලොග් එකකට හරියන්න හදලා දෙන්න පුළුවන් කැමැති පාටකින් උනත් පුළුවන්...
  3. N

    Links Download කරන්න Software එකක් කියන්න

    Links Download කරන්න Software එකක් කියන්න වෙබ් සයිට් එක්ක තියෙන, ලිස්ට් එකක් විදියට Links 5000 විතර Download කරන්න Software එකක් හෝ ක්‍රමයක් කියන්න. Link ටික txt එකක් විදියට ඕනේ
  4. N

    Cloudflare Help

    මට පොඩි හෙල්ප් එකක් කරන්න සයිට් එකක් විකුණුවා කෙනක්ට එයාට Domain එක Tnafer කරලා සයිට් එක හදල ඉල්ලනවා එත් ඒ කෙනාට ඒවා ගැන දැනුමක් නැති නිසා මම ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. මචන්ලා මම බ්ලොග් සින්ඩියක් හැදුවා ගිය අවුරුද්දේ ජුලි වල ගොඩක් මහන්සි වෙලා හැදුවේ තීම් එක මම හැදුවේ වටිනාකම ගතහොත් 25000 වඩා...
  5. N

    Hot Plate help

    පජාත ආණ්ඩුව භූමිතෙල් වැඩි කරලා නේ 101 ද කොහෙද බස් වලට ගහනවා කියලා යකෝ බස් වලට ගහනවා නම් ඒවා වටලන්නේ නැතුව මෙහෙම කරාම හරිද මුන්ට ජන්දේ දුන්න එවුන්ට ගහන්න ඕනේ. අපේ ගෙදර භුමිතෙල් ලිපෙන් වැඩ කරන්නේ මාසෙට ලීටර් 5 වගේ යනවා 250/= දැන් ගාන වැඩි නිසා Hot Plate එකක් ගන්න බැලුවේ. අපේ ගෙදර කරන්ට් බිල රු...
  6. N

    BOC Debit Card Help

    මම BOC එකෙන් Debit කාඩ් එකක් ගත්තා Internet එකේ එක එක දේවල් වලට Pay කරන්න කියලා හිතං. උන්ගෙන් අහලාමයි ගත්තේ උන් කිව්වා Internet එකේ Pay කරන්න පුළුවන් කියලා. මට මේ ටික උබලාගෙන් දැන ගන්න ඕනේ හිනා වෙන්න එපා මම කලින් Use කරේ Skrill Account එකක් E-monny ඒකට දාගෙන ඔකොම කරේ එකෙන්. SMS Alat Active...
  7. N

    ෆේස් බුක් එකෙන් බ්ලොක් උන Domain අය Unblock කළ කෙනක් ඉන

    ෆේස් බුක් එකෙන් බ්ලොක් උන Domain අය Unblock කළ කෙනක් ඉන ෆේස් බුක් එකෙන් බ්ලොක් උන Domain අය Unblock කළ කෙනක් ඉන්නවද ? මගේ LKTips.com Domain එක අද බ්ලොක් උණා. මේ විඩියෝ එකේ තියෙන විදියට කරන්න හැදුවත් වැඩේ හෙන අමාරු පාටයි cbooA8oeeZA බ්ලොග් එකේ Link එක ෆේස් බුක් එකේ Share කළ ගමන් මෙහෙම...
  8. N

    Skril $ 5.20 එවන්න පුළුවන් කාටද ?

    Skril $ 5.20 එවන්න පුළුවන් කාටද ? Skril $ 5.20 එවන්න පුළුවන් කාටද ? Ez Cash දෙන්නම් හදිසියක් ඒකයි
  9. N

    පරණ පරිගණක Online ගෙන්වා ගන්න තැනක් - හෙල්ප්

    පරණ පරිගණක Online ගෙන්වා ගන්න තැනක් - හෙල්ප් මචන්ලා දන්නවා ද පැරණි LCD Monitor එකක් Online Oder කරලා කුරියර් කරලා ගෙදරට ගන්න ගන්න පුලුවන් ලංකාවේ සයිට් එකක් ? විශ්වාස තැනක් වෙන්න ඕනේ. මේ පැත්තේ කඩවලට ගිහින් බැලුවා උන්ගේ අලි ගනම් 7000 - 8000
  10. N

    Dialog My Tv හෙල්ප්

    Dialog My Tv වලින් ITN, Rupawahini , Suwarnawahini වගේ ඒවා අයින් කරලා ද ? එකේ දැන් තියෙන්නේ සිරසයි හිරු එකයි විතරයි මේක මගේ සිම් එකේ අවුලක් ද කියලා බලාගන්න ඕනේ උබලා මේක මේක Use කරනවා නම් උබලගේ සිම් වලත් මෙහෙමද කියලා බලලා කියන්න පුලුවන් ද Desktop Version එකෙන් මන් බලන්නේ ඔය ස්ක්‍රීන් ෂොට් බලන්න
  11. N

    SeedBox එකක් හදමු ද ?

    -- --
  12. N

    PC එකේ අවුලක්

    මචන්ලා මේ අවුල එන්නේ CPU එකේද මොනිටර් එකේද කියලා කියන්න පුළුවන්ද ? පැය ගානක් නවත්වලා තිබිලා On කළාම Cpu එක මොනිටර් එක මොනවත් පෙන්නේ නෑ මොන්ට්ර් එකේ බ්ලුබ් එක නිවී නිවී පත්තු වෙනවා ටික වෙලාවක් ඊට පස්සේ ඔන් වෙනවා. මොනිටර් එක පැච් එකක් නම් තියෙනවා ඒ පැච් එක එන්නේ දාලා ටිකක් වෙලා ගියාම ඉරක් වගේ...
  13. N

    Phone/ Camara වලට Tax ගහනවද

    Online Shoping සයිට් එකකින් Phone එකක් ගෙන්වන්න බැලුවේ. UnRegseter Air Mail කියලා එකේ ගහලා තියෙනවා. යාළුවෙක් කිව්වා Phone / Camara ගෙන්වන්කොට TAX එකක් ගහනවා කියලා ඒ TAX එක කොචර ගහනවද ? ගෙවන්න ඕනේ කොහෙටද ගමේ තැපැල් කන්තෝරුවට ද ? දන්න කෙනක් ඉන්නවා නම් කියන්න බලන්න
  14. N

    වෙසක් පෝය තියෙන්නේ මැයි මාසෙලු

    වෙසක් පෝය තියෙන්නේ මැයි මාසෙලු අප්‍රේල් පෝය වෙසක්‌ ලෙස යොදා ගැනීම මහා විහිළුවක්‌ - මල්වතු අනුනාහිමියෝ කියති ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය මෙන්ම සියලු බෞද්ධ රටවල්වල 2018 වෙසක්‌ පෝ දිනය මැයි 29 පසළොස්‌වක පෝ දිනයට යෙදී තිබියදී ශ්‍රී ලංකාවේ වෙසක්‌ පෝ දිනය අප්‍රේල් 29 වැනිදාට යොදාගෙන තිබීම මහා...
  15. N

    Hutch වලද මේ අවුල ?

    මචන්ලා Hutch වලින් මොනවා හරි Account එකකට ලොග් උනාම නිකන් ම Logout වෙනවා. Google , Facebook , Twitter , Elakiri වගේ ඒවා නමේ, VPS වල Panel වගේ ඒවාගේ මට වෙලා තියෙනවා. හැබැයි Dialog වලින් යනකොට එහෙම වෙන්නේ නෑ මේ අවුල වෙන්නේ මගෙන් ද නැත්තම් උන්ගෙන් ද මේක හදා ගන්නේ කොහොමද ?
  16. N

    මේ Digital Audio Amplifier එක හොදයි ද ?

    මේ Digital Audio Amplifier එක හොදයි ද ? මේක හොදයි ද කියලා කියන්න පුළුවන් ද මට ලොකු බෆල් දෙකකට සෙට් කරගන්න පුළුවන් ද මේක ? ලංකවේ FM මේකට වැඩ කරයි ද ? ලොකුම අවුල DC-12v 2A කොහොමද මේකට දෙන්නේ ? පවර් පෑක් වලින් පුළුවන් ද ? https://www.gearbest.com/speakers/pp_450086.html?wid=1654075 Main...
  17. N

    මේ සැරේ බක් මහා අකුණු වැසි නෑ නේද මචන්ලා

    මේ සැරේ බක් මහා අකුණු වැසි නෑ නේද මචන්ලා මේ පාර Apirl ලැබුවත් හරි තව එක දවසක් වැස්සේ නෑ අනුරාධපුරේට ඉස්සර නම් මේ කාලේට මාර විදියට අකුණු ගහන්නේ මේ සැරේ අකුණු නෑ වැසසත් නෑ ලිදේ වතුරත් ඉවර වේගෙන යන්නේ ඒ වගේම මාර රස්නයක් තියෙන්න හැමදාම හිතනවා අදනම් හවසට වහිනවා කියලා එත් නෑ රෑට නම් සීතලයි උබලගේ...
  18. N

    Facebook Instant Articles වලින් සල්ලි හොයමු

    Facebook Instant Articles වලින් සල්ලි හොයමු Facebook Instant Articles කියලා එකක් තියෙනවා මේකෙන් ගොඩක් හොදට සල්ලි හොයන්න පුළුවන් සිංහල බ්ලොග් වලටත් පුළුවන් මම මේක කරන හැටි ඉගෙන ගත්තේ පහත වීඩියෝ 3 Wordpress බ්ලොග් එකක් තියෙනවා නම් මේ විදියට කරගෙන බලන්න. ( වීඩියෝ 3 මගේ Youtube චැනල් නමේ) හැබැයි...
  19. N

    namesilo.com වලින් අඩුවට Domain එකක් ගමු

    namesilo.com වලින් අඩුවට Domain එකක් ගමු Namesilo.com ගැන අහලා ඇතිනේ මේකේ තමයි අනිත් ඒවාට වඩා Domain Name ගොඩක් අඩුවට තියෙන්නේ. https://www.namesilo.com/pricing.php ඒ වගේම Namesilo.com ලා Whois protection එක Free දෙනවා. Domain එක Oder කරන වෙලාවේ මේ කෝඩ් එක දීලා ඒ Domain එකේ මිළ $ 1 අඩු...
  20. N

    .com Domain Name එකක් $ 1.17 ගමු 2019 වෙනකම් ම

    .com Domain Name එකක් $ 1.17 ගමු 2019 වෙනකම් ම .com Domain Name එකක් $ 1.17 ගන්න පුළුවන් Godaddy .com වලින් මේ කෝඩ් එක දුන්නා නම් Pay කරන තැනදී. මේ දීමනාව 01/15/19 වලංගුයි Promo Code - CJCRMN99U එක Godaddy Account එකකින් එක Domain එකක් පමණයි ගන්න පුළුවන් Rep +++ දීගෙන යන්න

    No contents