මම BOC එකෙන් Debit කාඩ් එකක් ගත්තා Internet එකේ එක එක දේවල් වලට Pay කරන්න කියලා හිතං. උන්ගෙන් අහලාමයි ගත්තේ උන් කිව්වා Internet එකේ Pay කරන්න පුළුවන් කියලා.
මට මේ ටික උබලාගෙන් දැන ගන්න ඕනේ හිනා වෙන්න එපා මම කලින් Use කරේ Skrill Account එකක් E-monny ඒකට දාගෙන ඔකොම කරේ එකෙන්.
SMS Alat Active කරන්න කිව්වා එතකොට කවුරු හරි Account එකට සල්ලි දැම්මා ම SMS එකක් එනවද ?
තව Internet Banking කියන්නේ මොකක් ද ? Internet එකේ උන්ගේ මොකක් හරි Account එකක් තියෙනවා ද එක එක Account වලට ගෙවීම් කරන්න පුලුවන් විදියේ ඒකට ද Internet Banking කියන්නේ ? ඒක Active කරන්න කිවේ නම් නෑ ඒක හදා ගන්න Call Center එකට කතා කරලා පුලුවන් ද ?
Skrill එකට හෝ Online සයිට් එකකට ගෙවීමක් කරනවනම් කාඩ් එකේ උඩ තියෙන Number එකද මම සයිට් එකට දෙන්න ඕනේ එතකොට Passsword එකත් උන් ඉල්ලනවා ද ?
හිනා වෙන්න එපා දන්නේ නැති නිසා ඇහුවේ