Phone/ Camara වලට Tax ගහනවද

Nadun24

Member
Apr 12, 2018
155
41
0
Online Shoping සයිට් එකකින් Phone එකක් ගෙන්වන්න බැලුවේ. UnRegseter Air Mail කියලා එකේ ගහලා තියෙනවා.

යාළුවෙක් කිව්වා Phone / Camara ගෙන්වන්කොට TAX එකක් ගහනවා කියලා ඒ TAX එක කොචර ගහනවද ? ගෙවන්න ඕනේ කොහෙටද ගමේ තැපැල් කන්තෝරුවට ද ?

දන්න කෙනක් ඉන්නවා නම් කියන්න බලන්න
 

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    UnRegseter Air Mail
    ගෙන්න ගන්න එපා. මගදි නැති උනොත් උබට තමයි පාඩු