Hot Plate help

Nadun24

Member
Apr 12, 2018
155
41
0
පජාත ආණ්ඩුව භූමිතෙල් වැඩි කරලා නේ 101 ද කොහෙද බස් වලට ගහනවා කියලා යකෝ බස් වලට ගහනවා නම් ඒවා වටලන්නේ නැතුව මෙහෙම කරාම හරිද මුන්ට ජන්දේ දුන්න එවුන්ට ගහන්න ඕනේ.

අපේ ගෙදර භුමිතෙල් ලිපෙන් වැඩ කරන්නේ මාසෙට ලීටර් 5 වගේ යනවා 250/= දැන් ගාන වැඩි නිසා Hot Plate එකක් ගන්න බැලුවේ. අපේ ගෙදර කරන්ට් බිල රු 250 හෝ ඊට අඩුයි හැමදාම

ඔය Hot Plate එකකට යුනිට් කියක් වගේ යනවද ඒක ගන්න වාසිද අවාසි ද ?
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    hot plate eken cook karanawa nam bhumithel liter 5k aran thiya ganin elec. bill awama gini thiya ganna




    Electric stoves - not for Sinhalese
     
    • Like
    Reactions: Nadun26

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    භූමීතෙල් ගන්නවා වගේ ඩබල් ගානක් යයි උබට කරන්ට් බිල් එක ගෙවන්න
     
    • Like
    Reactions: Nadun26

    Nadun24

    Member
    Apr 12, 2018
    155
    41
    0
    ubata ge wikunanna wei hot plate aken uyanna giyoth electricity bill aka gewanna

    කුලියටනේ ඉන්නේ ඌට ගෙවාගනින් කියලා නොකියම යනවා එහෙම උනොත්

    hot plate eken cook karanawa nam bhumithel liter 5k aran thiya ganin elec. bill awama gini thiya ganna




    Electric stoves - not for Sinhalese

    :lol: හ්ම්ම්

    bumitel 5L da ban masetama yanne. patta labai ganan wadi unata passeth. 500 ganak ne yanne.

    හ්ම්ම් ඒක තමයි මම හිතුවේ මන් හිතුවේ hot plate ලාබයි කියලා.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔයාට High Quality Frypan ගන්න ඕනෙනම් අපේ Web Site එකට හරි Facebook page එකට ඇවිත් බලන්න.
    ඔයාලට ඕන කරන ඕනෑම වර්ගයේ Frypan | Wokpan වර්ග තියනවා.
    (made in korea)

    [CASH ON DELIVERY AVAILABLE]
    with Warranty:)

    Cooking%20Arts%20Logo.png




    https://www.cookingarts.lk
    Facebook Page : Cookingartslk
     
    • Like
    Reactions: Nadun26