ෆේස් බුක් එකෙන් බ්ලොක් උන Domain අය Unblock කළ කෙනක් ඉන

Nadun24

Member
Apr 12, 2018
155
41
0
ෆේස් බුක් එකෙන් බ්ලොක් උන Domain අය Unblock කළ කෙනක් ඉන

ෆේස් බුක් එකෙන් බ්ලොක් උන Domain අය Unblock කළ කෙනක් ඉන්නවද ?

මගේ LKTips.com Domain එක අද බ්ලොක් උණා.

මේ විඩියෝ එකේ තියෙන විදියට කරන්න හැදුවත් වැඩේ හෙන අමාරු පාටයි






බ්ලොග් එකේ Link එක ෆේස් බුක් එකේ Share කළ ගමන් මෙහෙම එනවා

Posts that look like spam according to our Community Guidelines are blocked on Facebook and can't be edited
 
Last edited:

Nadun24

Member
Apr 12, 2018
155
41
0
umba mokadda kare oka block wenna?

ෆේස් බුක් එකේ ඉදලා හම්බුණා. Online Shoping සයිට් එක්ක ඒජන්ට් කෙනක් ඌ බඩු ගෙදරට එවන්නම් කිව්වා $ 30 ආඩු ඒවා Review කරලා මට තියාගන්න කිව්වා මමත් කැමති උණා. මගේ විස්තර ඔකොම අරන් (ගෙදර Address එකේ ඉදන් ) මට $ 30 අඩු බඩුවක් තෝරලා දෙන්න කිව්වා මම දුන්නා ඉතින් ඔන්න තෝරලා දුන්නා හෙඩ් Phone එකක් (එකේ ගන්න බඩුවක් නෑ එපා උණා එකත් හොයන්න) මට ඒ සයිට් එකේ Reg වෙන්න කිව්වා. එත් බඩුව කියපු විදියට ඒක ආවේ නැති නිසා මම උගෙන් ඇහුවා ඊයේ එතකොට අද උදේ ජපන් නමක් හා ජපන් වගේ පින්තුරයක් තියෙන Livin In Lanka කියලා දාලා තියෙන ගෑනියෙක් එකී මට අනම් මනම් කියන්න ගත්තා මගේ බ්ලොග් එකට පිට රටක ගැනියෙක් නිසා මට හොදටම තද උනා ඒකිගේ හිගන ස්යිට් එකට Review ලියාදෙන්න ගිහින් අනම් මනම් කියද්දී මම බැන්නා බැනලා ඒකිගේ Account Fake කියලා Repot කරලා Repot කලා කිව්වා එකිටම. ඔන්න ටික වෙලාවක් යද්දී ෆේස් බුක් එකෙන් Msg එනවා පොස්ට් ස්පෑම් කියලා හෝ ගලා ඊටත් ටික වෙලාවක් යද්දී Domain එක බ්ලොක්. මට හිතෙන විදියට එකී තමයි මට වැඩේ දුන්නේ