අලුතින් ආව, පරණ Android and IOS Apps,Games ගොඩක් මට ලැබුනා මමත් පුලුවන් විදියට මෙතන ඒ ටික දාන්නම් ඕන අය ඉන්නව නම් බාගන්න.
මට හිතෙන පිලිවෙලට මම ඒව මේකට ඇඩ් කරන්නම් කලින් දාලා තිබ්බ එකක් නම් රීපොස්ට් කියන්න නම් එපා දැකලා නැති අය ඕන් තරම් ඇතිනේ ඒ අය වෙනුවෙන් බම්ප් එකක් වත් දාලා යන්න එලකිරි ...