~~Top10~Sex~Records

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?




    අද උදේ යාලුවෙක්ගෙන් ලැබුනු අර අර අරවා ගොඩක් අස්සෙ තිබ්බ වීඩියෝ එකක ගත්තේ ඉතින් උබලටත් මන් ඒක ගෙනාවා

    10 ) ලොව දිගම පුරුශ ලිංගය සහිත සත්වයා

    යෝද නිල් තල්මසා

    thelargestpenisinthewor.jpg


    මෙයා තමා ලෝකයෙ දිගම පුරුශ ලිඟුව පිහිටල තියන්නේ ඒ කොච්චරද කියනවා නම් සාමාන්‍යයෙන් වැඩුනු නිල් තල්මහෙක්ගෙ ලිඟුවෙ දිග අඩි 8 පම දිගින් යුක්තයි
    ඒ වගේම සත්ව ලෝකෙ තියන ලොකුම් යෝනිය පවා පිහිටල් තියන්නෙ මේ නිල් තල්මසුන්ගෙ ගැහැනු සත්වයන්ටම් තමා ඒ වගේම නිල් තලමසා තමයි වැඩිම ශුක්‍රානු ප්‍රමානයක් නිපදවන්නෙ

    09 ) දිගම ලිඟුවක් සහිත පුරුශය

    Jonah Falcon

    jonahl.jpg


    මෙයා ඉපදිලා තියන්නෙ 1970 නිව් යෝර්ක් වලදි

    ඒ වගේම් මෙයා නලුවෙක් පොත් ලියන්නෙක් විදියටත් තමන්ගෙ වෘතීය ජීවිතය ගෙනගිහින් තියෙනවා

    මෙයාග් ලිංගයේ විශාලත්වය කිව්වොත් ඒක සාමන්‍ය අවස්තාවෙදි අඟල් 9.5 ක් විතර දිගයි ඒ වගේම ඒක කෙලින් උනා ම අඟල් 13.5 ක් විතර දිගයි ඔන්න ( කෙලින් උනා කියනවට වඩා හොඳ වචනයක් මතක් උනේම නැහැ ඔන්න )

    ඊට වඩා පුදුම් කියන්නේ මූ සහකාරියක් නැතුව තනිකඩව අවුරුදු 12 ක් ඉඳලා තියන්වා (ගෑනු එයිද ඉල්ලන් කන්න නේ ? )

    08 ) ලොව වැඩිම දරු උපත් ගනනක් සිදුකල කාන්තාව

    Mrs Fyodor Vassilyev

    feodarvassile.jpg


    මේ කාන්තාව 1707 දි රුසියාවෙ ශුයා වලදි ඉපදිලා තියන්නෙ .

    ඒ වගේම මෙයා ලමයි 69 කට උපත ලබාදීලා තියනවා වගේම වැදගත් ම දේ තමා ඉන් 67 දෙනෙක්ම් නිරෝගී දරුවන් වීම

    මෙයාලගෙන් වැඩි කොටසක් නිවුන්නු

    16 ක් නිවුන්නු
    7 ක් තුන් නිවුන්නු
    4 සිවු නිවුන්නු

    07 ) තමාට දාව දරුවන් වැඩිම ප්‍රමානයක් බිහි කල පුරුශයා

    Ismail Ibn Sharif

    germanschoolmoulayismai.jpg


    අවසාන් ශරිෆියන් අදිරාජ්‍යයා වන මොහු 1646-1727 කාලයේ මොරොක්කෝවේ ජීවත් වෙලා තියන්නේ

    මෙයාට කාන්තාවන් 500 ක් ඉන්න අන්තක්පුරයක් ඉඳලා තියනවා

    1703 වෙද්දි මෙයාට දාව හරි කොහොම හරි මුගෙ ලමයි කියල දූවරු 342 ක් සහ පුතාල 525 ක් ඉදලා තියන්ව. ඒ වගේම 1721 වෙද්දි මුගෙ පරපුර පිරිමි 700ක් ගෙන් සමන්විත වෙලා තියනවා (අර කෙල්ලො බැඳලා )

    06 ) එක් දිනක වැඩිම පිරිසක් සමග ලිංගිකව හැසිරුනු කාන්තාව

    Lisa Sparxxx

    lisasparxxxatavnadulten.jpg


    1976 කwෙන්තකි අලදි ඉපදිලා තියන මෙයා Porn Industry එකට එන්න කලින් Master of ARts Degree එකක් පවා කරල තියනවා (අන්න කෙල්ලො )

    2004 දි මේ ගෑනි "World Gang Bang Record " එක තියලා තියනවා ඒ පිරිමි 919 ක් එක්ක ලිංගිකව එකතු වෙලා (අන්තිමට ගහපු එකා නහයක් නැතුවද දන්නෙ නැහැ ගැහැව්වෙ ) ඒ පෝලන්තයේ වෝසව් නුවරදි

    මේ වාර්තාව කලින් තියල තිබ්බෙ පෝලන්ත ජාතික කාන්තාවක්ම තමා ඒ Marianna කියන කෙනා එය පිරිමි 759 ක් එක්ක විතරයි මේ කෙලිය කොරලා තියන්නෙ (බෑ හිතිලද පිරිමි නැතුවද දන්නෙe නැහැ නැවැත්තුවේ )


    05 ) ලෝකයේ දිගම් ශුක්‍රානුව සහිත සත්වයා

    පලතුරු මැස්සා

    normalqu.gif


    මේ මැස්ස දිගින් අඟල් 1/8 ක් විතර දිගයි ඒ උනාට උගෙ ශුක්‍රානුවෙ දිග අඟල් 2.3ක් දිගයි

    ඒක හරියට මනුස්සයෙක් එක්ක බැලුවොත් හරියට මනුස්ස ශුක්‍රානුවක් අඩි 100ක් දිගයි වගෙ ( මනුස්ස උසට සාපෙක්ශව )


    04 ) විශාලතම පියයුරු හිමි කාන්තාව

    Annie Hawkins - Turner

    Professional Name : Norma Slitz

    10theworldsbiggestnatur.jpg


    ඉපදිලා තියන්නෙ ඇට්ලන්ටා වලදි

    1999 දි මෙයා ගිනස් වාර්තාවක් තියලා තියනවා ඒ ස්වභාවිකව වැඩුනු ලොව විශාලම පියයුරු යුගල හිමි කාන්තාව වීම

    ඒ වගේම මෙයාගෙ එක් පියයුරක බර 28 Pounds ඒ වගේම එයාගෙ බ්‍රා එකේ සයිස් එක 72ZZZ (ඒක නම් මට තෙරෙන්නෙ නැහැ දන්නව නම් කියපල්ලා )


    03 ) ලෝකයෙ ලොකුම යෝනිය පිහිටි කාන්තාව

    Anna Haining Bates

    annahainingswan2010.jpg


    මෙයා උසින් අඩි 7 යි අඟල් 5 ක් උස කෙනෙක් ඒ වගේම මෙයා බැඳපු කෙනත් අඩි 7 යි අඟල් 11 ක් උස කෙනෙක් (තකට තක )

    මෙයා 1879 දි මෙයා බරින් කිලො 10.4 ක් බර දරුවෙක්ට උපත දුන්න ඒ ස්වබ්හාවික ක්‍රමයෙන්

    ඒ දරුවා තම ලෝකයෙ බිහි වූ ලොකුම දරුවා ඒත් ඒ දරුවා ජීවත් වෙලා තියන්නෙ පැය 11ක් විතරයි ඒ කට හේතුව උපතෙදි ඇති උන අවහිර තාව තමා


    02 ) ලොව වයස්ගතම පියා

    Nanu Ram Jogi

    nanuramjogifather.jpg


    මෙයා ඉන්දියාව් ජීවත් වෙන ගොවියෙක් ඒ වගේම වයස 90 දි මෙයා දුවෙක්ට තාත්ත කෙනෙක් (පට්ට වැඩ්ඩෙක් ) ඒ වගේම පොර බැඳලා ඉන්නෙ උගෙ 4 වෙනි බාර්‍යාව .

    පොරට මීට් කලින් උපන්න දරුවො 20ක් ඉන්නවා ඉන් වයස්ගතම දරුවගෙ වයස 64ක්

    මෙහෙම් සරු දාතු පිහිටන්න හේතුව විදියට පොර දකින්නෙ olive ඇට එක්ක කිරි බොන එකලු (එලකිරි හොඳේ අනික් එවත් බොන්න ඇති ගෑනුම 4ක් නෙ,, ,,හා හා දැන් ඉතින් Olivea ඇට හොයන්න මහන්සි වෙන්න එපා බොලව් )

    මුගේ ආච්චිට මේකගෙ බලාපොරොත්තුව තව දරුවො ජාතක කරන් එකලු පට්ට පොරක්

    01 ) ලෝකයෙ ලාබාලතම් මව

    Lina Medina

    27peru1.jpg


    පේරු වලදි 1933 දි මෙයා ඉපදිල තියන්නෙ ඒ වගේම මෙයාට අවුරුදු 5 යි මාස 7 යි දවස් 21 දි සිසේරියන් සැත්කමකින් තමා දරුවා බිහි කරල තියන්නෙ

    ඒ දරුව බරින් 6Lbs වෙලා මෙයා දැනට ජීවත් වෙන්නෙ ලිමා කියන නොදියුනු ගමේ





    Type කරලා අතත් රිදෙනවා බලල සපෝර්ට් එකක් දියල්ලා එලකිරි



    පහලින් මගේ පරන ත්‍රෙඩ් වලට යන්න

    'මෝල්' කරන්ට එපා..!

    පට්ට ෆිල්ම් එකක්

    Bit Comet - Downloader

    CSS Maker

    කාමසූත්‍ර

    ~~~Freewarezz~~~


    14991791.jpg


    :):):):):):):):):):):):):):):):):)