~~WinDowS 8 Use කරන අය

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    මචන්ල මම මගේ ලැපට ලඟදි 8 දැම්මා අවුලක් නැහැ හොදට් වැඩ කරා ඒත් ඊයෙ මම ගේම් එකක් දැම්මම ඒක් වැඩ් නැහැ

    ගේම් එක දන්න .Net Framework එක සහ Dirext X දාන්න් ඔන ඒත් ඒ දෙකම දාන්න ගියාම Highest Version Available කියනව

    මම දාන්න ගියෙ MaxPayne 3

    දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් උදව් කරන්න

    මම Release Preview එක දාල් තියන්නෙ :sorry::sorry::sorry::sorry:




     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Go to Turn windows features on or off and tick .Net Framework 3.5 bla bla bla. :cool:

    attachment.php
     

    Attachments

    • 1.JPG
      1.JPG
      95.6 KB · Views: 68