මචංලා මගේ පොඩි කලේ වුන අවුලක් නිසා , මගේ එක ඇහැක් පේනවා අඩුයි , එක හදන්න බැ කියලා තමයි දොස්තරලා කියන්නේ , මගේ අනිත් ඇහේ අවුලක් නැ , අවුල් තියෙන ඇහේ වුනත් මට clear නැති අවුල විතරයි , කණ්නාඩි දැම්මට හරියන්නේ නැ
මට driving licence එක ගන්න ඕනි :( සැහැල්ලු වාහන විතරයි ඕනිත් , bike,car,van තිබ්බම...