Microsoft_Office_SINHALA_HELP

kavindagk

Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    මචන්ලා මට ලොකු උදව්වක් ඕනි Microsoft Office[word,excel,powerpoint,access] කියන 4 ඉගෙන ගන්න පුළුවන් PDF ටිකක් දෙන්නකෝ හැබැයි සිංහල වෙන්න ඕනි මේ සැරේ A/L GIT කරන කොල්ලෝ කෙල්ලෝ ටිකකට දෙන්න බන් PDF දුන්නම උන්ට print කරගන්න පුළුවන්නේ :):):):)

    support එකක් විදියට බම්ප් එකක් දන්න :):):):)
     
    • Like
    Reactions: Wild-EYE