1. kavindagk

    Nikon Lens/Camera අවුල හදාගන්න

    මචංලා මම ගාව Nikon D5300 Camera එකක් එක්ක 18-135 lens එකක් තියන්වා, බාණ්ඩේ අරන් දැන් අවුරුදු 8+ වගේ , දැන් එක කැමර එකට සෙට් කලාම ලෙන්ස් එකේන් පේන්නේ blur වෙලා හැබැයි Photos ගත්තාම එවාගේ කිසිම අවුලක් නැ , focus කරන රින්ග් එකෙන් කලාට focus වේන්නේත් නැ, මෙක ගොඩ දාගන්න place එකක් කියන්නකෝ Colombo වල...
  2. kavindagk

    Software flow Gif Animation හදන්න help

    මෙ වගේ Software flow Animated GIF හදන්න පුලුවන් tools මොනද බන් ? වැඩිය වාත වෙන්නේ නැතිව
  3. kavindagk

    UTI/මුත්‍රා අමරුවට HELP

    මචන්ලා මට දැන් ගොඩ කාලයක් ඉදන් UTI/මුත්‍රා දැවිල්ලක් තියනව , Private/Government Hospital වලින් බෙහෙත් කලා (Admit කරලා Injections ඉදම් දිලා තියනවා), කරන්න තියන හැම Test එකම වගේ කලා , ටික කාලයක් අවුල්ක් නැතිව හිටියාම එක පාරම අයේ එනවා, Culture Report Positive උනාම බෙහෙත් දෙනවා Negative උනමා...
  4. kavindagk

    දිය සෙවල help

    මචන්ලා Concrete floor උඩ හැදෙන දිය සෙවල උබලා අයින් කරන්නේ කොහොමද ? Chlorine දන්නේ ?
  5. kavindagk

    Elakiri Webbrowser loading අවුලක්

    මචන්ලා අද දවසේ ඉදන් එලකිරි ත්‍රෙඩ් බලද්දි මෙ වගේ තමා load වෙන්නෙ, Browser එකෙ History/Cache clean කල එත් වෙනසක් නැ , Browser එක Firefox 102.10 ESR කොහොමද මෙක ගොඩ දාගන්නේ ? අනිත් Browser වල අවුලක් නැතිව වැඩ
  6. kavindagk

    Questions "වේ" කරදරේ නැති කරගන්න උදව්

    මචංලා ගෙදර අවට මිදුලේ ඉන්න "වේයෝ" හැතිකරේ නැති කරගන්නේ කොහොමද ? කිසි දේයක් තියගන්න බැ , පවිච්චි කරන්න පුලුවන් බෙහෙත් මොනාද ?
  7. kavindagk

    මේ Battery ගන්න පුලුවන් කොහෙන්ද

    මචංලා මේ වගේ බැටරි එකක් ගන්න පුලුවන් place එකක් කියපල්ලාකෝ , නුගේගොඩ,මහරගම,කොට්ටාව,හොමාගම වගේනම් ලේසි
  8. kavindagk

    Questions Original ඔප්පුව නැති උනා, කොහොමද අලුත් එකක් ගන්නේ?

    මචන්ලා මෙකයි Case එක ගෙදර තිබ්බ Original land එකේ ඔප්පුව නැතිඋනා (වැහැපු දවසක වහල කැඩිලා තෙමිලා) , එ වේනුවට අයේත් original ඔප්පුවක් ගන්න පුලුවන් කොහොමද ? (මගේ ගාව original එකේ Scan Copy එකක් නම් තියනවා)
  9. kavindagk

    දොරේ මෙ කැල්ල කොහොමද බං හදන්නේ

    මචංලා දොරක මෙ රවුම් කරලා තියන යකඩ පට්ටම වගේ එක කොහොමද හදන්නේ ? , මෙවා ගන්න කොළඹ Place එකක් කියන්නකො
  10. kavindagk

    අඹ ගහක් බෙරාගන්න උදව්

    මචංලා අපේ ගෙදර අඹ ගහක් තියනවා , වැලි ටිපර් එකක් ඇවිත් රිවස් කරන්න ගිහින් ගහේ වැදුනා දැනට මාස 3කට කලින් ඊට පස්සේ මෙ ෆොටෝ එකේ විදියට ඩැමේජ් උනා, ටික දවසකට පස්සේ මොක්කුද සත්තු වගයක් වැහුව නිසා මම එකේ කලු තෙල් ගැවා (පොරක් කිව්ව නිසා ) , තාම ගහ සනිප වෙලා නැ නේ , සනිප වෙන පාටකුත් නැ, මොකක්ද කරන්න...
  11. kavindagk

    Approved House Plan Changes (උදව්)

    මචංලා ලොකු උදව්වක් ඔනි , මම ගෙයක් හදන්න Plan එක අනුමත කරගත්තා හොමාගම ප්‍රදෙශිය සභාවෙන් ජන්වාරි වල දැන් එක හදාගෙන යද්දි පොඩි සින් එකක් උනා එ තමා :baffled: 1. ඉඩම පොඩ්ඩක් අඩුයි plan එකට වඩා (3ft) ඉතින් එ නිසා ගෙදර අඩි 3ක් අඩු කල පළලින් එහෙම කලම එ හරියේ තිබ්බ කොටසේ approved ප්ලන් එකේ තියෙන්නේ දොර...
  12. kavindagk

    Google Chrome Open වෙන්නේ නැ නේ

    මචන්ලා මගේ Laptop එක Acer Travel mate P series එකක් , එකේ Google Chrome වැඩ කලා කිසි අවුලක් නැතිව , ලගදි කරපු Chrome Update එකක් නිසා දැන් Chrome Open වෙන්නේ නැ , Uninstall කරලා Reinstall කලත් Open වෙන්නේ නැ (පරණ Version එකයි අලුත් Version එකයි මොක දැම්මාත Open වෙන්නේ නැ නේ) එක හදා ගන්න...
  13. kavindagk

    උළුවහු ප්‍රවාහනය ගැන - Permit

    මචං උළුවහු ප්‍රවාහනය කරන්න පර්මිට් ගන්න ඔනිද ? ලී වරිගය තුලාන් කියල මැලේසියන් එකක්
  14. kavindagk

    RMV_One_Day_Ownership_Change_Issue

    Machanla , Mama Car ekak gaththa , eke kalin ownergen Mata ownership eka change karanne mama RMV eke one day service eken gaththa :eek:, mama Dan mage copy ekai kalin ownerge copy ekai baladdi , mage copy eke mage NIC eke print karala na :sorry: :sorry: habai anith okkoma information hari :)...
  15. kavindagk

    Maharagama_Avatin_Small_Hall_for_Event

    Machnala , mata kiyanwada Maharagama kittuwa thiyana podi hall ekak 30kata (max) wage inne puluwan , Meals provide karana honda place ekak :D:D Mage nangige wedding registration eka ganne , api innea gedara ida madi ban:sorry::sorry: Clean , Calm and Good service dena place ekaknm hondai...
  16. kavindagk

    Filght_Ticket_Change

    Machnala ape office ekin mata set wela thiyanawa China yanne training ekata , mata tickets hamba une Bangkok transit ekak ekka , mata additional days keepayak Thailand innewanm loku ganak Air line ekata gewanne onida ban ? :sorry::sorry::sorry: Tickets mage namata thiyenne so ehema change...
  17. kavindagk

    RedHat_Course_Help

    මචංලා මම හිතාගෙන ඉන්නවා RedHat exam කරන්න, මට දැනගන්න ඕනි මට RHCSA නැතිව කෙලින්ම RHCE කරන්න පුලුවන්ද ? :(:(:( (CCNP කරන්න CCNA ඕනි වගේ) :nerd::nerd: bump එකකින් හරි support එකක් දෙන්න :baffled::baffled:
  18. kavindagk

    Liqueur-පොඩි_ප්‍රමාණයක්_මිලට_ගන්න

    Liqueur-පොඩි_ප්‍රමාණයක්_මිලට_ගන්න මචංලා මට Wiskey 300ml (කාලක්) වගේ ගන්න පුලුවන්ද keels super, laugh super center වගේ place වලින් ?? එහෙම නැත්නම මට bar එකට යන්න වෙයිද ?? :no::no::no::no: අපේ තාත්තාගෙන් මල වදේ ගෙනත් දෙන්න කියලා කාලෙකින් බිව්වේ නැ කියලා , මම බොන කෙනෙක් නෙවෙයි ඒ නිසා මට මේ ගැන...
  19. kavindagk

    ICBT_ESOFT_Which_MBA_good??

    මචන්ලා මට MBA එකක් කරන්න ඕනි , එකට හොද ESOFT එකද නැතිනම් ICBT එකද ?? :sorry: :sorry: ESOFT Masters in Business Administration (London Met – UK) ICBT Master of Business Administration - Cardiff Metropolitan University (UK) මට පොඩි ආසාවක් තියනවා abroad යන්න :D:D ඒ නිසා help එකක් දෙන්න මේවගෙන්...
  20. kavindagk

    Hutch_Service_Center_Colombo_Help

    මචන්ලා මගේ ගාව තියන Hutch package එක disconnect කරගන්න ඕනි , මම ඉන්නේ නුගේගොඩ දන්නවානම් කියන්නකෝ ලග පාත place එකක් :yes::yes::yes::yes::yes:, බමිබලපිටියේ යන්න අමාරුයි බන් :sorry::sorry::sorry::sorry: bump ekak dala sup ekak denna :sorry::sorry::sorry:

    No contents