උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Commerce කිරීම සහ හැමෝම CA කරනවා දැකලා CA කරන්නට යෑම. (O/L වලට IT කලත් A/L වලට අපේ batch එකට IT තිබ්බෙ නෑ. ඒ හින්දා stat කලා. ඒක ගැනනම් regret වෙන්නෙ නෑ. ඒත් IT කලානම් මේ වෙනකොට මීට වඩා වෙනස් place එකක ඉන්න තිබ්බා. මේ දේවල් හින්දා A/L වලින් පස්සෙ අවු 5 ක් වගේ නාස්ති කිරීම
    Same :dull: man Thora gaththe business studies, ita wada IT wage subject ekak Thora gaththa nam hondai kiyala hithenawa :(
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Same :dull: man Thora gaththe business studies, ita wada IT wage subject ekak Thora gaththa nam hondai kiyala hithenawa :(
    මම නම් BS නැතුව Stat කලේ පාඩම් කරන්න බැරි හින්දා. එතකොට දැන් මොනවද කරන්නෙ?
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මම නම් BS නැතුව Stat කලේ පාඩම් කරන්න බැරි හින්දා. එතකොට දැන් මොනවද කරන්නෙ?
    Api karana kale stat wala z score eka adui , business studies walata sapekshawa
    Mage yaluwo godak ayata stat walata B
    Dan ithin uni thamai
     
    • Like
    Reactions: Yakka putha

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඒකනම් ඇත්ත තමා. හැබැයි මං තාම ආසයි IT scene එකට. මට තියෙන ලොකුම අවුල තමා A/L maths නොකිරීම.

    Same :dull: man Thora gaththe business studies, ita wada IT wage subject ekak Thora gaththa nam hondai kiyala hithenawa :(

    මම නම් BS නැතුව Stat කලේ පාඩම් කරන්න බැරි හින්දා. එතකොට දැන් මොනවද කරන්නෙ?

    Why not look into data science/business analytics 😏
     
    • Like
    Reactions: jzx and Yakka putha

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ආහා. පොඩි කොල්ලෙක්නෙ, A/L කරලා ලොකු කාලයක් නැති හින්දා තාමත් කැමති දේවල් කරන්න පුලුවන්නෙ Uni යන ගමන් වෙලාව තියෙන නිසා. ඒ නැතත් මං දන්න එකෙක් ඉන්නවා දැන් කැළණි Uni ඉන්න. ඌ කලේ BS ඒත් දැන් කරන Degree එක IT එක්ක තියෙන Business related එකක්. හරියටම මොකක්ද කියලා මතක නෑ. ඉතින් IT වලට ආස නම් Uni එකේදි ඒ වගේ එකකට applyයි කරල බලන්න course එක select කරද්දි. අපේ සෙට් එකේනම් stat කරපු හුගක් උන් ජ'පුර, කොළඹ ගියා. දැන් Final year.

    Why not look into data science/business analytics 😏
    මගෙ ඒ කාලෙ තිබ්බ ඒ හැකියාවන් නැති වෙලා ගිහින් වගේ. ඒ හින්දා මට බයයි ඒ පැත්තට යන්න. මට Stat වලට තියෙන සමහර ප්‍රශ්න දැක්කම හිතාගන්න බෑ මං කොහොමද ඒ කාලෙ ඒවා හැදුවෙ කියලා. ඒ තරමට මෝඩයෙක් වෙලා. මොකද Accounting side එකේ අර වගේ math parts නැති හින්දා, දැන් මාර ගේමක් දීලා කලින් කරපු mathsම ආයෙ ඉගෙනගන්නෙ:(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගොඩක් කට්ටිය කියලානෙ රට යන්න චාන්ස් තිබිලත් ගියෙ නෑ කියලා.

    මම දැන් වීසා එක අතේ තියාගෙනත් මොකක්ද මොකක්ද වගේ යන්න.

    මේ දවස් ටිකේ අවුලෙන් ඉන්නෙ. :( :( :( :(
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    මම ජිවිතේ ගත්ත ගොඩක් තීරණ හරි ගියා 😂
    වැරදුනේ එකයි කසාද බැදපු එක 😪
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ගොඩක් කට්ටිය කියලානෙ රට යන්න චාන්ස් තිබිලත් ගියෙ නෑ කියලා.

    මම දැන් වීසා එක අතේ තියාගෙනත් මොකක්ද මොකක්ද වගේ යන්න.

    මේ දවස් ටිකේ අවුලෙන් ඉන්නෙ. :( :( :( :(
    අපරාදෙ අච්චර කට්ටක් කාල වැඩේ කරගත්තු එකේ නොයා ඉන්න එපා.
     
    • Like
    Reactions: Honda.putha