බදුල්ල නුවර දවස් තුනක් හිටියා :yes: බජට් එක එකෙක්ට කීයද ? :rofl::rofl:
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,786 113 ඇයි එන්නද.? May 1, 2015 #21 drml said: බදුල්ල නුවර දවස් තුනක් හිටියා Click to expand... බජට් එක එකෙක්ට කීයද ?
drml Active member Jul 10, 2013 342 163 43 Boralesgamuwa May 1, 2015 #22 Ridila™ said: බජට් එක එකෙක්ට කීයද ? Click to expand... ගෙදර කට්ටිය ගියේ. වාහනෙන්. තෙලුත් ගහගෙන 25ක් වගේ ගිහින් තිබුනා.
Ridila™ said: බජට් එක එකෙක්ට කීයද ? Click to expand... ගෙදර කට්ටිය ගියේ. වාහනෙන්. තෙලුත් ගහගෙන 25ක් වගේ ගිහින් තිබුනා.
drml Active member Jul 10, 2013 342 163 43 Boralesgamuwa May 2, 2015 #23 ☼ ⌂ ☼ බදුලු යමු. මෙන්න තැන් ☼ ⌂ ☼ - Part II කලින් දාපු "☼ ⌂ ☼ බදුලු යමු. මෙන්න තැන් ☼ ⌂ ☼" කොටසේ දාන්න බැරි වුන Place එකක් ගැනයි මේ. ☼ ⌂ ☼ බදුලු යමු. මෙන්න තැන් ☼ ⌂ ☼ ☼ ⌂ ☼ බදුලු යමු. මෙන්න තැන් ☼ ⌂ ☼ - Part II 15. Adisham Bungalow 1927 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භකර 1931 වර්ෂයේ නිම කරන ලද ඇඩිෂම් බංගලාව බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ පිහිටා ඇති අගනා නිර්මාණයකි. මුලදී ඇඩිෂම් බංගලාව ලෙස නම්වූවත් පසුව එය ඇඩිෂම් බංගලාව ලෙස හදුන්වන්නට යෙදී ඇත. මෙහි මුල් අයිතිකරු වන්නේ Sir Thomas Villiersය. මෙහි සැලසුම්කරුවන් වන්නේ R. Booth සහ F. Webster යන දෙදෙනාවේ. අක්කර 10ක භූමියක ඇඩිෂම් බංගලාව පිහිටා ඇත. 1949 දී Sedawatte Millsට විකුණන ලද බංගලාව පසුව 1961 දී රෝමානු කතෝලික පල්ලියක් මගින් මිලට ගෙන ආරාමයක් බවට පත්කර පවත්වාගෙන යයි. ඒ අනුව බංගලාවේ ඉදිරිපස කොටස සංචාරකයන්ට විවෘතව ඇති අතර පසුපස කොටසේ ආරාමය පවත්වාගෙන යයි. අලංකාර පරිසරයක පිහිටා ඇති ඇඩිෂම් බංගලාව දෙස් විදෙස් සංචාරකයන් අතර ප්රචලිත තවත් සංචාරක ආකර්ශනීය දිනූ ස්ථානයකි. සෙනසුරාදා, ඉරිදා, පෝය දිනයන් සහ පාසැල් නිවාඩු දින වල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පමණක් සංචාරකයන් සඳහා විවෘතව ඇත. (වැඩි විස්තර සඳහා http://www.adisham.org) බදුල්ල ගැන වැඩි විස්තරයක් හොයන ඔයාලට පුළුවන් උඩ තියෙන ෆොටෝ උඩ ක්ලික් කරන්න
☼ ⌂ ☼ බදුලු යමු. මෙන්න තැන් ☼ ⌂ ☼ - Part II කලින් දාපු "☼ ⌂ ☼ බදුලු යමු. මෙන්න තැන් ☼ ⌂ ☼" කොටසේ දාන්න බැරි වුන Place එකක් ගැනයි මේ. ☼ ⌂ ☼ බදුලු යමු. මෙන්න තැන් ☼ ⌂ ☼ ☼ ⌂ ☼ බදුලු යමු. මෙන්න තැන් ☼ ⌂ ☼ - Part II 15. Adisham Bungalow 1927 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භකර 1931 වර්ෂයේ නිම කරන ලද ඇඩිෂම් බංගලාව බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ පිහිටා ඇති අගනා නිර්මාණයකි. මුලදී ඇඩිෂම් බංගලාව ලෙස නම්වූවත් පසුව එය ඇඩිෂම් බංගලාව ලෙස හදුන්වන්නට යෙදී ඇත. මෙහි මුල් අයිතිකරු වන්නේ Sir Thomas Villiersය. මෙහි සැලසුම්කරුවන් වන්නේ R. Booth සහ F. Webster යන දෙදෙනාවේ. අක්කර 10ක භූමියක ඇඩිෂම් බංගලාව පිහිටා ඇත. 1949 දී Sedawatte Millsට විකුණන ලද බංගලාව පසුව 1961 දී රෝමානු කතෝලික පල්ලියක් මගින් මිලට ගෙන ආරාමයක් බවට පත්කර පවත්වාගෙන යයි. ඒ අනුව බංගලාවේ ඉදිරිපස කොටස සංචාරකයන්ට විවෘතව ඇති අතර පසුපස කොටසේ ආරාමය පවත්වාගෙන යයි. අලංකාර පරිසරයක පිහිටා ඇති ඇඩිෂම් බංගලාව දෙස් විදෙස් සංචාරකයන් අතර ප්රචලිත තවත් සංචාරක ආකර්ශනීය දිනූ ස්ථානයකි. සෙනසුරාදා, ඉරිදා, පෝය දිනයන් සහ පාසැල් නිවාඩු දින වල පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පමණක් සංචාරකයන් සඳහා විවෘතව ඇත. (වැඩි විස්තර සඳහා http://www.adisham.org) බදුල්ල ගැන වැඩි විස්තරයක් හොයන ඔයාලට පුළුවන් උඩ තියෙන ෆොටෝ උඩ ක්ලික් කරන්න