මම Elakiri එකේ දැක්ක දෙයක් තමා ගොඩක් දෙනක් අහලා තියනවා A/L තනියම ඉගෙන ගන්න පුලුවන්ද කියලා උදව් ඉල්ලලා
මෙන්න මෙතැනින්
https://guru.lk/school/course/index.php
ගිහින් Free රේගිස්ටර් වෙලා ඔයාලට තනියම ඉගෙන ගන්න පුළුවන්
සල්ලි ඕනි නැහැ
වැදගත් වෙයි කියලා හිතලයි දැම්මේ
මේකත්...