එළකිරි එකේ ගොඩක් යාලුවෝ Forex ගැන උනන්දුවක් දක්වනවා කියල පෙන්න තියන නිසා මේ Thread එක දන්නා හිතුවේ
මම Forex ගැන ගොඩක් දේවල් දන්නේ නැහැ මම පටන් ගෙන අවුරුද්දක් විතර ඇති මට වැඩ දන්නා අය ඕනි තරම් ඇති එත් මම දන්නා දේ ඔයාලට කියන්න හිතුවා කැමති නම් ඔය ගොල්ලෝ බලන්න රේප් දුන්නා කියලත් රේප් කැපුවා...