මේක ඇත්ත එකක් ද? ODEL
ඇත්ත නම් Odel එකෙන් කිසිම දෙයක් ගන්න එපා මිට පස්සේ
මේකේ තින්නේ Ship's wheel එකක් Ship's wheel එක එක විදිහේ ඒවා තිනවා ,නන්ගුරමකුත් තිනවා
එත් මේක ලංකාවේ ODEL එකේ හදන්නේ මේකේන් කරන්න හදන්න Ship's wheel එකක් කියල බෙරේන්න හදල shape එකේ බුද්ධාගමට අපහස කරන එක, පහල තින ෆොටෝ...