සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි
සිංහලෙන් ලිව්වම කිව්වම කුජීත වන ඉංගිරීසි වචන
ඉංගිරීසි ඉංගිරීසියෙනුත්, සිංහල සිංහලෙනුත් භාවිතා කරනවනන් තමයි වඩා හොද.. ඒත් අපිට ගොඩක් වෙලාවට ඉංගිරීසි සිංහලෙනුත්, සිංහල ඉංගිරීසියෙනුත් පාවිච්චි කරන්න වෙන අවස්ථා එමටයි..ඒ වගේ අවස්ථා වල චොර වෙන, කුජීත වන...