

එක්ස්ටර්නල් හාඩ් එක වෙන මැෂීන් එකකට ගැහුවට පස්සේ ඒ මැෂින් එකේ තිබිල වයිරස් එකක් ඇවිත් දැන් පෙන්නන්නෙ තිබ්බ ෆයිල් වල ෂෝර්ට් කට් විතරයි.. ඒවා ක්ලික් කරාම යන්නේ C පාර්ටිෂන් එකේ වින්ඩෝස් ෆෝල්ඩර් එකකට..
ෆයිල් එකක්වත් මැකිල නැහැ.. ඒ ෆයිල් වල බර පෙන්නනනවා..ඒත් ෆයිල් හොයාගන්න ඕපන් කරන්න බැහැ.. කලින් ඔය ෂෝර්ට් කට් වයිරස් මගුල අයින් කරල තියෙනවා..ඒත් දැන් මතක නැහැ කොහොමද කරන්නෙ කියල.
හෙල්ප් පීල්ස්





