ටයර් පැච් වලට තිත...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටයර් පැච් වලට තිත...

    වාහනේක / බයික් එකක යද්දි එපාම වෙන දෙයක් තමයි ටයර් පැච් යන එක.. ඇණ , යකඩ කූරු වගේ ඒවා වැදිල පැච් ගියාම එපා වෙලා චාටර් වෙච්ච අවස්ථා එමටයි. දැන් මෙන්න විසදුමක් හොයාගෙන..

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :)
    කුමාර මාමිත් හොයා ගන්න දේවල් :D

    නෑ දරුවෝ.. මගේ වයසට ඔය වගේ දේවල් හොයාගන්න බැහැ.. මේක වෙන ජපනෙක්ද කොහෙද හොයාගත්ත දෙයක්..මම මේ අන්තර්ජාලෙ සැරයටියෙන් සැරිසරද්දි තිබ්බ දෙයක් මේකෙ දරුවන්ට දැනුවත් වෙන්න දැම්මෙ යන තැනකට පිනක් කරගන්න හිතාගෙන..:baffled::baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :lol: යකූ මාමි කිව්වට මේ සීයෙක්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Lankawe ganna thiyenwada bn meka?

    කොහෙදිහරි මම දැක්කා බඩා මාමද කෙහෙදෝ බයික් එකකට දැම්මා කියලා තියනවා. ඕකක්ද දන්නෙ නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැගන් ආර් වල එහෙම මාමේ ඔය ස්පෙයාර් වීල් එන්නේ නෑ නේ දැන්....
    ඔය බෝතලේ සහ ඉන්ෆ්ලේටර් එකක් එන්නේ......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙදිහරි මම දැක්කා බඩා මාමද කෙහෙදෝ බයික් එකකට දැම්මා කියලා තියනවා. ඕකක්ද දන්නෙ නෑ.

    මේ අර තඩි බඩා? එයාගෙ පල්සර් එකට ?
    කොහොමත් තඩි බඩා පල්සර් එකේ වාඩි වුනාම සෙනිකව පැච් එකකට වඩා වේගෙන් හුළං බහිනව ඇති.. එසේ මෙසේ සරීරයක් නෙමෙයිනෙ... බඩාට මේ ඔප්ෂන් එක වැඩ කරා කියන්නේ ආයිත් ඉතින් අහන්න දෙයක් නැහැ. අනිවා වැඩ ඇති ගින්දර වගේ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ අර තඩි බඩා? එයාගෙ පල්සර් එකට ?
    කොහොමත් තඩි බඩා පල්සර් එකේ වාඩි වුනාම සෙනිකව පැච් එකකට වඩා වේගෙන් හුළං බහිනව ඇති.. එසේ මෙසේ සරීරයක් නෙමෙයිනෙ... බඩාට මේ ඔප්ෂන් එක වැඩ කරා කියන්නේ ආයිත් ඉතින් අහන්න දෙයක් නැහැ. අනිවා වැඩ ඇති ගින්දර වගේ..

    :lol::lol::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Lankawe thiyanwa Sonax kiyala brand ekak 1500 da koheda, Thawa Slime kiyala brand ekakuth thiyanawa

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Godak ewa thiyenawa search karala baluwama. Lankawe ganna place ekak thiyenawada danne na.

    Matath mage Bike ekata ekak ganna oni watinawa meka nam.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැගන් ආර් වල එහෙම මාමේ ඔය ස්පෙයාර් වීල් එන්නේ නෑ නේ දැන්....ඔය බෝතලේ සහ ඉන්ෆ්ලේටර් එකක් එන්නේ......

    අපිට කොයින්ද වැගන් ආර්..
    අපි බයික් පදින සොන්නලුනෙ.. :baffled::baffled::baffled: