ඇත්ත කතාව . . .
එකටත් එක්ක අපේ උන් නේද මචන් . . .![]()
ඇත්ත කතාව . . .
එකටත් එක්ක අපේ උන් නේද මචන් . . .![]()

අහමදිනජාඩ් කියන්නෙ විද්‍යාඥයෙක්, හොදට ඉගෙනගත්ත මිනිහෙක්. ඒ වගේම රටේ තියෙන සාරය උරාගෙන බොන්නෙ නැතුව රටට ලොකු දෙයක් දීපු කෙනෙක්. ලංකාව ඉන්දියාව, ඇමරිකාව වගේ රට වලට පදිරි වීමත්, මේ වගේ රටවල් පදිරි නොවීමත් අතර වෙනස ඕකයි