ආයෙත් ඉන්දියන් කුණු ලංකාවට
ඉන්දියාවෙන් ණයට බාල දුම්රිය ගෙනවිත් යකඩ ගොඩවල් ගොඩ ගැසීමට ප්‍රවාහන ඇමතියෙක් මොකටද? -සිරිපාලට දුම්රිය වෘත්තීය සමිති සංධානයේ දැඩි විරෝධය
(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.12, ප.ව.11.00) ඉන්දියානු ණය ව්‍යාපෘතියක් යටතේ දුම්රිය මාර්ග ඉදිකිරීමට හා දුම්රිය එන්ජින් ගෙන ඒමට...