රට ගිය අපේම මිනිස්සු

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රට ගිය අපේම මිනිස්සු

    යන්නන් වාලේ රට යන්න හදන්නේ නැතිව දහස් වරක් හොයල බලල හිතල බලල යන්න .ගිහින් මේ වගේ වුනොත් ආයේ එන එකත් ලේසි නැහැ .ගෙවල් වල වදටනම් අපේ කාන්තාවෝ නොයන එකයි හොද .මේ රටවල ඉන්නේ බහුතරයක් තිරිසන්නු :growl:

    මේ කියන්නේ ඉරිසියාවකට නෙමේ දකින්න අහන්න ලැබෙන දේවල් නිසයි .කොල්ලෝ වුනත් යන තැන ගැන හොදට හොයල බලන්න .ඒජන්සි කාරයෝ කියන දේ පිළිගන්න එපා .උන් කියන්නෙම බොරු .
    සමහර විට පිටරට වල කට්ට කාල ඉතුරු කරන සොච්චම ලංකාවේ තමන්ගේ පවුලත් එක්ක ආතල් එකේ ඉදලම හොයන්න පුළුවන් .

    එනිසා ආයෙත් කියන්නේ වැරදුනොත් ලේසි නැහැ .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඩුබායි නම් බහුතරයක් ප්‍රශ්නයක් නැතුව ඉන්නවා ම්ම දන්න හැටියට. ඔකේ දෙපැත්තක් තියනවා. ගම් වල අන්ත පිටිසර අඩුම තරමේ පාස්පොට් එක ගන්නවත් කොලඹ නාපු කෙල්ලො ගැනු දියුනු නගර තියන රටවලට වැඩට ගියාම ප්‍රශ්න එන එක සාමාන්යයි. සමහර ගැනු පව්, කරකවලා අතහැරියා වගේ. ගින්දර ලිපේ බත් උයපු උන් එදාමයි ඉලෙක්ට්‍රික් ලිප්, ගැස් කුකර් දැකලා පවිච්ව්හි කරලා තියෙන්නේ. කොමොඩ් එකක් දැකලා. ඉතින් පාවිච්චියක් දන්නෙම නැ. ඔහොම උනාම වැඩට ගන්න උන්ට යකු නගිනවා එක අතකින්. විදේශ සේවා එකෙන් දෙන පුහුනුව මදි හොදටම. කොයි රටේ ස්වාමියාට මල පනිනවා සමහරු කරන වැඩ වලට. ඉතින් උන්ගේ සන්කෘතිය අනුව තමා දඩුවම්.. මම දන්න එකෙක් මීට අවුරුදු 15කට විතර කලින් ඉතාලි ගියා. මිනිහට සෙට් උනේ, වතුවැඩ,ගෙදර දොරේ වැඩ. දවසක් ගෙදර ස්වාමියා හම්බුවෙන්න ඒ යකාගේ යාලුවෙක් ඇවිත් ඩිනර් කට. උන්ගේ චාරිත්යයක් තියනවා, ගෙදරට ආපු අමුත්තගේ කොට් එකයි තොප්පියක් ගලවලා ගන්නේ ගෙදර වැඩට ඉන්න එකා. ඒක අරන් අමුත්තා යනකොට ආපහු දෙනවා. ඔය ෆිල්ම් වලත් තියෙන්නේ. ඒ වගේ මේ යකාටත් දොරකඩ ලගින්ම අමුත්තා කොට් එක දීලා. අලුතෙන් වැඩට ආපු අපේ කොලුවා හිතලා තියෙන්නේ, අමුත්තා මූට කොට් එක දුන්නේ තියාගන්න කියලා. ඌ ඒකත් ඇදගෙන රැ වැඩලු අමුත්තා යන්න සෙට් වෙනකොට. ඉතින් ඔය වගේ උනාම මල නොපනීවිද මිනිස්සුන්ට. ඒත් උන් අතපය කපන උන් නෙමෙයි නිසා අරූ බෙරුනා. සෞදියේ උනානම් දෙයියන්ගෙ පිහිටයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    කෝට් එක ගන්න එක වගේ නම් ඒ රටවල බොසාල කියල දෙන්න ඕන. උන් ඒ චාරිත්‍ර දන්නෙ නෑනෙ. මැද පෙරදිග ගැන වැඩිය කියන්න දන්නෙ නෑ. උඹ කියනව වගේ ගෑනු හැසිරෙන විදිහටත් බාබලට යකා නගිනව ඇති. ඒත් ඔය කියන තරම් ගුටි කන්න වෙනවද කියන්න දන්නෙ නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කෝට් එක ගන්න එක වගේ නම් ඒ රටවල බොසාල කියල දෙන්න ඕන. උන් ඒ චාරිත්‍ර දන්නෙ නෑනෙ. මැද පෙරදිග ගැන වැඩිය කියන්න දන්නෙ නෑ. උඹ කියනව වගේ ගෑනු හැසිරෙන විදිහටත් බාබලට යකා නගිනව ඇති. ඒත් ඔය කියන තරම් ගුටි කන්න වෙනවද කියන්න දන්නෙ නෑ.

    පව් තමා බන්. ඒත් ඔතන අපි කවම දාවත් දෙපැත්ත දැකලා නැනේ. මේ ගැනු කියන දේ අහනවා උනාට කවමදාවත් අපි හාම්පුතාගේ පැත්තෙන් කතාව අහලා නැනේ. මට එක සිද්දියක් මතකයි මීට කාලෙකට කලින් මිඩල් ඊස්ට් හරි මැලේශියා හරි වැඩට ගිය ලන්කාවේ ගැනු කෙනෙක් ටික කාලෙකින් එක පාරටම අම්මා මැරුනයි කියලා ගෙදර යන්න ඔනේ කියලා, හාම්පුතත් ඒකට නිවාඩු දීල ටිකටුත් අරන් දීලා. මේ ගැනි අරූගේ රත්තරන් බඩු තිබ්බ අල්මාරිය සුද්ද කරලා තමා ලන්කාවට පැනලා තියෙන්නේ, අන්තිමට හාම්පුතා පහුවෙනිදා ලන්කාවට ඇවිත් සිද්දිය එම්බසි හරහා පොලිසියට කියලා ගැනිව අල්ලගත්තේ. ඔන්න එදා තමා ජිවිතේටම මම හාම්පුතාගේ සයිඩ් එකෙන් ස්ටොරිය ඇහුවේ. ලන්කාවේ ටීවී වලත් ගියා ඔය සිද්දිය

    ඉතින් ඒ නිසා අපිට කියන්න බැ ඔය ගැනු අහින්සකයි කියලා. සමහර ගැනුන්ට කෙලින්නේ, ලන්කාවෙන් ගිය පිරිමිමයි. අනික ඔය යන එකෙක්වත් නොදැන යන උනුත් නෙමෙයි. සල්ලිවලට රැවටිලා යන උන්. ලන්කාවේ ගැනු යවන එක නවත්තන්න කිව්වට අහන එකක්යැ. ඒත් බහුතරය මම හිතන්නේ ඔහොම නැ. කවදාවත් මාද්යයෙන් සාර්තක වෙච්ච සෞදි ගිය ගැනියෙක්ව පෙන්නන්නේ නැනේ. ලන්කාවේ ඔන තරම් එහෙම ගැනි ඉන්නව සෞඩි ගිහින් හම්බ කරගෙන ඇවිත් ලන්කාවේ මූලික වියදම දරලා බිස්නස් පටන් ගත්තු. එහෙම අයව පෙන්නන්නේ නැ. 1%ක් ඉන්න ඔය වගේ කේස් තමා එලි වෙන්නේ
     
    උඹ කියන්නෙ ඇත්ත වෙන්න ඕන. ඒත් මන් කතාකරන්නෙ ඔය ගෑනු කියන තරමට බබාලගෙන් ගුටි කන්න වෙනවද කියන එක ගැන. සමහර තැන් වල මන් දැකල තියනව ගෑනුන්ව ඒජන්සියට අරන් ගිහින් ඒජන්සියෙන් අම්බානට ගෑනිට නෙළනව කියල. මේව ඇත්තද කියන එකයි ප්‍රශ්නෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ කියන්නෙ ඇත්ත වෙන්න ඕන. ඒත් මන් කතාකරන්නෙ ඔය ගෑනු කියන තරමට බබාලගෙන් ගුටි කන්න වෙනවද කියන එක ගැන. සමහර තැන් වල මන් දැකල තියනව ගෑනුන්ව ඒජන්සියට අරන් ගිහින් ඒජන්සියෙන් අම්බානට ගෑනිට නෙළනව කියල. මේව ඇත්තද කියන එකයි ප්‍රශ්නෙ.
    ඔව්. ඒජන්සිකාරයන්ගේ කන්ට්‍රැක් වලට කෙලවෙන නිසා බලෙන්ම හරි ගැනුන්ව යවපු ගෙවල්වලම තියනවා. ගෙවල් මාරුකරන්න උන් ඉඩ දෙන්නේ නැ. යුටියුබ් වීඩියො එකකුත් තිබ්බා ගැනුන්ට ඒජන්සිකාරය නෙලනවා අම්බානකට. ඒකයි මම කිව්වේ ලන්කාවේ පිරිමිමයි සමහර වෙලාවට කෙලින්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිරටට වැඩට යන ගෑනු ඔක්කොම අහින්සක ගෑනුත් නෙමෙයි. එහෙ ඉන්න හාම්පුතාල සේරම තිරිසන්නුත් නෙමෙයි. කොහොමත් දැන් තියනවට වඩා හොද ක්‍රම වේදයක් තියෙන්න ඕනෙ විදේශ සේවාව සම්බන්ද. නීති ශක්තින්මත් වෙන්න ඕනෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,573
    113
    නිදහසින් පස්සේ රට පාලනය කරපු හැම එකාටම හෙන ගහපන්. යකෝ තොපි හරියට රට හැදුවනම් අද අපේ අම්මලට අක්කලට නංගිලාට මේ ඔටු රටවල් වලට ගිහින් පක්කිලි වැඩ කරන්න ඕන නෑ. රටේ හිටපු හැම පාලකයම කලේ රටේ ගෑනු ටික වහල් කමට මැද පෙරදිගට විකුනලා උන් එවන රට සල්ලි වලින් තමන් ගේ බඩ වඩා ගත්තු එක විතරයි. බලපන් ලංකාවටත් පිටි පස්සේ හිටපු සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල් වලටත් දැන් ලංකාවෙක් ගෑනු යවන්න වෙලා පක්කලි කම් කරන්න. දැන් බලපන් ඇට නැති මහින්ද පොන්නය හැදුවා එයාර් පෝර්ට් එකක් කියලා එකක් ඒ සල්ලි වලින් හොඳ ෆැක්ටරි ටිකක් දැම්මනම් ලක්ශ ගානකට රැකියා. මන් අහන්නේ වී ගබඩාවක් හදන්න ඔච්චර නය වෙන්න ඔන නෑනේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Videsa seva Niukkthi Karyansaya ta meya peneva. A vagema Lankave Nivaradi Arthika kramayak thibuna nam mehema venne naha.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නිදහසින් පස්සේ රට පාලනය කරපු හැම එකාටම හෙන ගහපන්. යකෝ තොපි හරියට රට හැදුවනම් අද අපේ අම්මලට අක්කලට නංගිලාට මේ ඔටු රටවල් වලට ගිහින් පක්කිලි වැඩ කරන්න ඕන නෑ. රටේ හිටපු හැම පාලකයම කලේ රටේ ගෑනු ටික වහල් කමට මැද පෙරදිගට විකුනලා උන් එවන රට සල්ලි වලින් තමන් ගේ බඩ වඩා ගත්තු එක විතරයි. බලපන් ලංකාවටත් පිටි පස්සේ හිටපු සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල් වලටත් දැන් ලංකාවෙක් ගෑනු යවන්න වෙලා පක්කලි කම් කරන්න. දැන් බලපන් ඇට නැති මහින්ද පොන්නය හැදුවා එයාර් පෝර්ට් එකක් කියලා එකක් ඒ සල්ලි වලින් හොඳ ෆැක්ටරි ටිකක් දැම්මනම් ලක්ශ ගානකට රැකියා. මන් අහන්නේ වී ගබඩාවක් හදන්න ඔච්චර නය වෙන්න ඔන නෑනේ.
    ඔව් කාන්තාවන්ගේ ප්‍රශ්නෙදි දේශපාලුවෝ වගේම ඔය කාන්තාවන්ගේ සැමියන් ටත් වැරැද්ද පටවන්න ඕනේ .

    ඔය රටවල යන කාන්තාවෝ ගොඩක් දෙනෙක් යන්නේ ආතල් එකට නෙමේ වෙන කරන්නම දෙයක් නැති නිසා .තමන්ගේ දරුවන් බඩගින්නේ ඉනනව බලන් ඉන්න බැරි නිසා :sorry:
    ගොඩක් මේ අයගේ මනුස්සය බේබද්දෝ නැත්නම් වෙන ගෑනු එක්ක එහෙමත් නැත්නම් වලත්ත අවලමෙක් අතින් අනාත වෙච්ච අය.

    පවුලක මුලිකය පිරිමියා නම් ඔහු පවුල සහ දරුවන් රැකබලාගන්න පුළුවන් වෙන්න ඕනේ .
    ගොඩක් ඉන්නේ ගෑනිව විකුණලා ජීවත් වෙන අවලමුන්
    අනික ගෑනි පිට රටවල දස වද විදලා අමාරුවෙන් එවන සල්ලි වලින් බීල නාස්ති කරන නරුමයෝ ඉන්නේ :growl::growl: