කොටි 24 ක් නිදහස්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොටි 24 ක් නිදහස්

    යහපලානේ පටන් ගත්ත සිංහලු.

    මේ නිදහස් කරන්නේ අහිංසක කොටි පැටව ටිකක් ...දඩුවම් කරන්න ඔනේ රට බේරාගත් හමුදාවට

    sorce එක අහන සොන්නයෝන්ට

    http://www.dailymirror.lk/95215/24-ex-ltteers-released-on-bail
     
    Last edited:
    • Like
    Reactions: aki malli

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    හෙනම ගහල අකුලොලම පල.......
    උන් නිදහස් කරනකම් හර්තාල් කඩ වහල ඔක්කොම උතුරු නැගෙනහිර ...පට්ටයි දැන්
    army එකේ එවුන් හිරේ දානවා කොටි එලියට දානවා .....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හෙනම ගහල අකුලොලම පල.......
    උන් නිදහස් කරනකම් හර්තාල් කඩ වහල ඔක්කොම උතුරු නැගෙනහිර ...පට්ටයි දැන්
    army එකේ එවුන් හිරේ දානවා කොටි එලියට දානවා .....

    හෙලම්ට් දැම්මේ නැ කියල ඇල්ලුවා කියල නැගෙනහිර පොලිසියේ සෙට් එකකට නෙලලා නේද හිටං ..

    පුදුමේ මේවා නිවුස්වල යන්නැති එක ..

    දකුණේ උන්ට් රැස්පොට් උතුරෙයි නැගෙනහිරදියි බලුකුක්කෝ ...
    දැන් මේකේ නීති 3ක් තියෙන්නේ ..
    දකුණට එකක් උතුරට ඉලම් නීති ..නැගෙනහිරට ෂරියා නීති ...

    තව ටිකක් නිදන් හිටපන් සිංහලු :baffled:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උඹලා දැක්කද අද ජෙනරාල්ගේ මෛත්‍රියය?.මිනිහ දැන් කිසිදෙයක් මතක නෑ වගේ කතා කරන්නේ.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපේ උන්ටත් තියෙන්නේ සිංහල හිරකාරයෝ නිදහස් කරපියව් කියලා හර්තාල් කරන්න.:rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ උන්ටත් තියෙන්නේ සිංහල හිරකාරයෝ නිදහස් කරපියව් කියලා හර්තාල් කරන්න.:rofl:

    මුන් ඉල්ලන්නේ ඔක්කොම සෙට් එක එලියට දාන්න කියල .නැ නැ කිව්වා ගිවිසුම් දැන් දැන් එලියට එනවා හිටන් ..

    සිංහල හිරකාරයෝ තියා ඉස්සරහට හිරේට දාන්න ඉන්න රණවිරුවෝ ටිකවත් බේරගන්න වැඩ කරන එකක් නැ මේ කාලගුණ නොදත් කාලකන්නි :no:
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මරුසිරා;19281967 said:
    හෙලම්ට් දැම්මේ නැ කියල ඇල්ලුවා කියල නැගෙනහිර පොලිසියේ සෙට් එකකට නෙලලා නේද හිටං ..

    පුදුමේ මේවා නිවුස්වල යන්නැති එක ..

    දකුණේ උන්ට් රැස්පොට් උතුරෙයි නැගෙනහිරදියි බලුකුක්කෝ ...
    දැන් මේකේ නීති 3ක් තියෙන්නේ ..
    දකුණට එකක් උතුරට ඉලම් නීති ..නැගෙනහිරට ෂරියා නීති ...

    තව ටිකක් නිදන් හිටපන් සිංහලු :baffled:

    නිව්ස් වල යන්නැත්තේ මාධ්‍ය ආයතන වලට වාරණයක් දාළලු බන් .....රජයේ ඒවා විතරලු පෙන්නන්න පුළුවන් මම හිතන්නේ campus සීන් එකෙන් පස්සේ ...මේ දවස්වල යනවනේ රැකියා විරහිත උපාධි දාරීන්ගේ උපවාසයක් ඒක video කරන යනවලු පෙන්නන්නේ නැහැ හොයල බලද්දී අර සීන් එක නිසාලු පෙන්නන්නැත්තේ ......කොහොමද ටිකිරි මොලේ නේද ??? මාධ්‍ය නිදහසත් දෝරේ ගලනවා .....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;19281967 said:
    හෙලම්ට් දැම්මේ නැ කියල ඇල්ලුවා කියල නැගෙනහිර පොලිසියේ සෙට් එකකට නෙලලා නේද හිටං ..

    පුදුමේ මේවා නිවුස්වල යන්නැති එක ..

    දකුණේ උන්ට් රැස්පොට් උතුරෙයි නැගෙනහිරදියි බලුකුක්කෝ ...
    දැන් මේකේ නීති 3ක් තියෙන්නේ ..
    දකුණට එකක් උතුරට ඉලම් නීති ..නැගෙනහිරට ෂරියා නීති ...

    තව ටිකක් නිදන් හිටපන් සිංහලු :baffled:

    bambuwe sahajeewane :angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    නිව්ස් වල යන්නැත්තේ මාධ්‍ය ආයතන වලට වාරණයක් දාළලු බන් .....රජයේ ඒවා විතරලු පෙන්නන්න පුළුවන් මම හිතන්නේ campus සීන් එකෙන් පස්සේ ...මේ දවස්වල යනවනේ රැකියා විරහිත උපාධි දාරීන්ගේ උපවාසයක් ඒක video කරන යනවලු පෙන්නන්නේ නැහැ හොයල බලද්දී අර සීන් එක නිසාලු පෙන්නන්නැත්තේ ......කොහොමද ටිකිරි මොලේ නේද ??? මාධ්‍ය නිදහසත් දෝරේ ගලනවා .....

    යහපාලානේ අකුරටම කරනවා හිටන් සහ සමනල අගමැති :dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    11201844_10153474244086934_8426732829280452490_n.jpg
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මරුසිරා;19281967 said:
    හෙලම්ට් දැම්මේ නැ කියල ඇල්ලුවා කියල නැගෙනහිර පොලිසියේ සෙට් එකකට නෙලලා නේද හිටං ..

    පුදුමේ මේවා නිවුස්වල යන්නැති එක ..

    දකුණේ උන්ට් රැස්පොට් උතුරෙයි නැගෙනහිරදියි බලුකුක්කෝ ...
    දැන් මේකේ නීති 3ක් තියෙන්නේ ..
    දකුණට එකක් උතුරට ඉලම් නීති ..නැගෙනහිරට ෂරියා නීති ...

    තව ටිකක් නිදන් හිටපන් සිංහලු :baffled:

    :lol: ඕකත් ආමි කෑම්ප් වලට ගල් ගැහුව කිව්ව වගේ කතාවක්ද?:lol: