ආයෙත් පොල් තෙල් වලට මාරුවෙමු

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආයෙත් පොල් තෙල් වලට මාරුවෙමු

    මේක විශේෂ සොයාගැනීමක් .

    සිංහලු මෙච්චර කල පාවිච්චිකළ පොල්තෙල් ඉවත් කරලා එළවලු තෙල් පස්සේ ගියානේ කොලොස්ටරෝල් වලට බයේ ..:lol:

    ඔන්න ආයෙමත් සිංහලු දිව්වේ මිරිගුවක් පස්සේ කියල පහත ලින්ක් එක බැලුවම තේරෙයි ...:)

    අපි අනාදිමත් කාලෙක ඉදන් භාවිතා කල පොල්තෙල් ලගකදී ඉදන් නරක වුනේ බහුජාතික සමාගම් වල කපටි වැඩසටහන් වලින් අපිව රවට්ටපු නිසා :sorry:

    https://www.facebook.com/7NewsMelbourne/videos/10153764210729301/

    එළවලු තෙල් වලින් අදික උෂ්නත්වෙකදී හදන කාම වල 200% පිළිකා කාරක තියෙන බව තමයි මෙයින් කියන්නේ :no:

    තවත් කෙනෙක්ට බලල දැනුවත් වෙන්න බම්ප් එකක් දාගෙනම යන්න
     
    • Like
    Reactions: BlueBat

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked::shocked:
    අපේ උන් එළවලු තෙල් බෝතල් වලට පොල් තෙල් බං අරන් එන්නෙ..
    ඒක නිසා අවුලක් නෑ..
    :rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :shocked::shocked::shocked::shocked:
    අපේ උන් එළවලු තෙල් බෝතල් වලට පොල් තෙල් බං අරන් එන්නෙ..
    ඒක නිසා අවුලක් නෑ..
    :rofl:

    දැන් ලංකාවේ පොල්තෙල් කියල විකුනන්නේ ෆාම් තෙල් බන් ...:dull:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    optionone-18410400.jpg
     

    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    මරුසිරා;19282175 said:
    දැන් ලංකාවේ පොල්තෙල් කියල විකුනන්නේ ෆාම් තෙල් බන් ...:dull:

    100% etha
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane ban parampara ganakan idan pol thel walin tamai okoma kale ape minissu.oluweth gewa,ageth gewa,thuwalkayak awath gewe polthel,thalmak awath gewe polthel cancer kiyana wachanayak sinhalu ahala tibbe ne.okoma cancer,diabetic,blood pressure awe palm oil awata passe.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පොල්තෙල් වල කොලස්ට්‍රරොල් නෑ එත් පොල් තෙල් වලට පාම් තෙල් කවලන් කරපු නිසයි පොල්තෙල් වල කොලස්ට්‍රරොල් තියෙනව කියල හොයා ගත්තෙ.අපි නම් පොල්තෙල් ම තමයි පාවිච්චි කලෙ ඉස්සර ඉදලම
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොල්තෙල් වල කොලස්ට්‍රරොල් නෑ එත් පොල් තෙල් වලට පාම් තෙල් කවලන් කරපු නිසයි පොල්තෙල් වල කොලස්ට්‍රරොල් තියෙනව කියල හොයා ගත්තෙ.අපි නම් පොල්තෙල් ම තමයි පාවිච්චි කලෙ ඉස්සර ඉදලම

    එක තමයි ප්‍රශ්නේ ..
    හොද පිරිසිදු පොල්තෙල් ගද නැහැ .අවරනයි .දැන් ගොඩක් පොල්තෙල් කියල විකුණන ඒවා පාටක් තියෙනවා ගදක් තියෙනවා .එකියන්නේ ෆාම්තෙල් කවලම් කරලා :dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    saturated fat හොඳ නෑ කියනවනෙ :confused:
    එතකොට මේ...


    View attachment 62286

    ඔතන තියෙන රටකජු තෙල් හොද වෙන්නත් පොල්තෙල් නරක වෙන්නත් හේතුව මාකටින් කියලයි මට හිතෙන්නේ .

    අපේ රටවල් පොල්තෙල් වලින් ඈත් කලාම වාසිය බහුජාතික සමාගම් වලට .ඕකයි ඇත්ත :)
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    මරුසිරා;19285553 said:
    එක තමයි ප්‍රශ්නේ ..
    හොද පිරිසිදු පොල්තෙල් ගද නැහැ .අවරනයි .දැන් ගොඩක් පොල්තෙල් කියල විකුණන ඒවා පාටක් තියෙනවා ගදක් තියෙනවා .එකියන්නේ ෆාම්තෙල් කවලම් කරලා :dull:

    This is wrong machan. I'm telling it as a key employee in one of the three local palm & coconut oil refineries.