sideways seen අලුත්ම කලාවක්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    sideways seen අලුත්ම කලාවක්

    මේක අලුත් දෙයක් නිසයි දන්නා හිතුවේ .. මේක පට්ට සීන් එකක් :lol::lol:

    ලංකාවෙත් තව ටිකදවසකින් මේවා පටන් ගන්න ඉඩ තියෙනවා ..මේගැන උබලගේ අදහස් දාල යන්න
    රෙපොස්ට් නම් සමාවෙලා නොදැකපු අයට බලන්න බම්ප් එකක් දාගෙන යන්ඩෝ ..




     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    therenne na ban... mokadda me wenne ?? :confused:

    මචන් මේකේ රගපාන්න ඔය සෙට් එක රගපාන්නේ බිම නිදාගෙන .එකියන්නේ බිම කාපට් එකක .එක කැමරාවෙන් සිරස් අතට එකියන්නේ කෙලින් කරලා පෙන්නනවා ..:D:D
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    rep added siripala

    ස්තුති රොබින් හුඩ් රේප් ++ මගෙනුත්

    funny-animated8.gif