GUTTER OIL ගැන දන්නවාද ?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේක හොදට බලන්න මොකද මේවගේ දේවල් ලංකාවෙත් ඕනෑතරම් අපේ කුප්ප වෙළෙන්දෝ කරනවා ඇති ..අර පිටකොටුවේ උරු තෙල් බිස්නස් එකත් ඔය වගේ සීන් එකක් තමයි .හුගක් කඩවල තෙල් වලට මේවගේ උරු තෙල් පාවිච්චි කරනවා නැත්නම් පාවිච්චි කරපු තෙල් නැවත පාවිච්චි කරනවා

    දැන් නම් කඩෙන් කෑම නොකන තරමට හොදයි :angry::no::no:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේවා දැකලා දැන් අපේ එවුනුත් වැඩ පටන් ගනියි ,කාපු එවුන්ට හැදෙන ලෙඩ හොයා ගන්නත් බැරුව ඇති
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේවා දැකලා දැන් අපේ එවුනුත් වැඩ පටන් ගනියි ,කාපු එවුන්ට හැදෙන ලෙඩ හොයා ගන්නත් බැරුව ඇති

    දැනටත් ඔය සීන් එක කොටුවේ කෙරෙනවා බන් ..ඔය උරු තෙල් සීන් එකත් ඕකම තමයි :yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මරුසිරා;15864031 said:
    දැනටත් ඔය සීන් එක කොටුවේ කෙරෙනවා බන් ..ඔය උරු තෙල් සීන් එකත් ඕකම තමයි :yes::yes:

    මොකද්ද බන් ඌරු තෙල් සීන් එක කියන දෙයක් තේරෙන්ඩ කියපන්කොz..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොකද්ද බන් ඌරු තෙල් සීන් එක කියන දෙයක් තේරෙන්ඩ කියපන්කොz..

    මේකයි සීන් එක ලංකාවේ තෙල් හරි ලාබයිනේ :lol::lol:ඉතින් එකට අපේ සත්ගුණවත් කෑම වෙළද මහතුන් සත්ව තෙල් පාවිච්චි කරනවා .හුගක් උඋරු තෙල් .අනික මේ උඋරුතෙල් වියලි කැට විදිහට පිටකොටුවේ ගන්න පුළුවන් .ඒවා රත් කලාම තෙල් .ඉතින් ඕනෑම කෑමක් තෙල් දාන්න බදින්න පුළුවන් ගාන ගොඩක් අඩුයි .me තෙල් ලාබ වුනාට මිනිස් සිරුරට අහිතකරයි .:no::no::no:

    අනිත් සීන් එක තමයි පාවිච්චි කල තෙල් නැවත නැවත බාවිතා කිරීම :no::no:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඒක තමයි බන් අර බඩේ ගෑස් තියෙන එවුන්ට ඒ ලෙඩේ මලාකට හොඳ කරගන්න බැරි ,පුළුවන් තරම් ගෙදරින් කන එක තමා හොඳ ,එළවුලුත් අඩුමගානේ වම්බොටු ගහක්වත් ගෙදර වවා ගන්න පුළුවන් නම් තවත් හොඳයි ,එළවළු වලටත් බෙහෙත් ගහනවා කල් තියා ගන්න ,ගොඩක් වෙලාවට වවන මිනිහා නෙමෙයි අතර මැදිය තමා ගේම දෙන්නේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒක තමයි බන් අර බඩේ ගෑස් තියෙන එවුන්ට ඒ ලෙඩේ මලාකට හොඳ කරගන්න බැරි ,පුළුවන් තරම් ගෙදරින් කන එක තමා හොඳ ,එළවුලුත් අඩුමගානේ වම්බොටු ගහක්වත් ගෙදර වවා ගන්න පුළුවන් නම් තවත් හොඳයි ,එළවළු වලටත් බෙහෙත් ගහනවා කල් තියා ගන්න ,ගොඩක් වෙලාවට වවන මිනිහා නෙමෙයි අතර මැදිය තමා ගේම දෙන්නේ

    ඔව් කඩකාරයෝ බලනෙන් සල්ලි විතරයි කාපු මිනිහ මලත් උන්ට ගානක් නෑ :frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    ඒක තමයි බන් අර බඩේ ගෑස් තියෙන එවුන්ට ඒ ලෙඩේ මලාකට හොඳ කරගන්න බැරි ,පුළුවන් තරම් ගෙදරින් කන එක තමා හොඳ ,එළවුලුත් අඩුමගානේ වම්බොටු ගහක්වත් ගෙදර වවා ගන්න පුළුවන් නම් තවත් හොඳයි ,එළවළු වලටත් බෙහෙත් ගහනවා කල් තියා ගන්න ,ගොඩක් වෙලාවට වවන මිනිහා නෙමෙයි අතර මැදිය තමා ගේම දෙන්නේ
    :yes::yes::angry:

    සමහර අපතයෝ තේ ගස් වලටත් ගහනව කෘමි නාශක. ගහන එකාගෙ ඉදන් බොන එකාට වෙනකන් ඉතින් කෙල වෙනව. ලන්කාවෙ කන්න බොන්න හරි හමන් දෙයක් ගන්න තියෙන්නෙ ටින් කෑම විතරයි. එලවලු පලතුරු මස් මාලු ඔක්කොම වගේ මොකක් හරි ජිල්මාට් එකක් තියන එව්ව. ඉතින් මොනව කෑවත් බඩු බනිස්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes::yes::angry:

    සමහර අපතයෝ තේ ගස් වලටත් ගහනව කෘමි නාශක. ගහන එකාගෙ ඉදන් බොන එකාට වෙනකන් ඉතින් කෙල වෙනව. ලන්කාවෙ කන්න බොන්න හරි හමන් දෙයක් ගන්න තියෙන්නෙ ටින් කෑම විතරයි. එලවලු පලතුරු මස් මාලු ඔක්කොම වගේ මොකක් හරි ජිල්මාට් එකක් තියන එව්ව. ඉතින් මොනව කෑවත් බඩු බනිස්

    එක ඇත්ත ලංකාවේ බයක් නැතිව කන්න ඉතින් අපිට වගා කරන්න තමා වෙන්නේ .:angry:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අපෝ ටින් කෑම නම් කොහොමත් කන්න එපා ,නරක් වෙලා තිබ්බොත් ඉස්පිරිතාලේ ඉන්න වෙනවා අනිවා ,අපේ නෑදෑ කෙනෙක් ටින් කරපු පීච් වගයක් කාලා ඒක ඇගට allergy වෙලා දොස්තරලට ලෙඩේ හොයා ගන්න බැරුව icu එකෙත් හිටියා ,පුළුවන් නම් පොළවල් වල තියෙන කොරටු එළවලු කාපල්ලා ,ඒවගේ විස අඩුයි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    අපෝ ටින් කෑම නම් කොහොමත් කන්න එපා ,නරක් වෙලා තිබ්බොත් ඉස්පිරිතාලේ ඉන්න වෙනවා අනිවා ,අපේ නෑදෑ කෙනෙක් ටින් කරපු පීච් වගයක් කාලා ඒක ඇගට allergy වෙලා දොස්තරලට ලෙඩේ හොයා ගන්න බැරුව icu එකෙත් හිටියා ,පුළුවන් නම් පොළවල් වල තියෙන කොරටු එළවලු කාපල්ලා ,ඒවගේ විස අඩුයි

    මම කිව්වෙ කොලබ එහෙම ඉන්න පොරවල්ලට කන්න සාපේක්ශව හොද ටින් කෑම තමා. ඒත් එව්වගෙත් ඔය ඇලජික් සීන් එන්න පුලුවන්. ඔය අන්නාසි කන්න බැරි පොරවල් එහෙම ඉන්නව වගේ ටින් කරපු කෑම වලත් සීන් එකක් තියනව. ඒක වෙන්නෙ කල් ඉකුත් උනාම නෙවෙ.

    අපි නම් ඉතින් නුවර ගමේහ් පොරවල් හින්ද එච්චරම කචල් එකක් නෑ. ගමේහ් කෑම කාල ඉන්න සින්හලයො අපි නම්
    :P