පට්ට ඉන්දියන් ඉංග්‍රීසි ටීචර්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    ඔව්වා දැම්මාට වැඩක් නැහැ නේ බන් ,,,
    ඉන්දියාව අද්‍යාපනය ඇතුළු සියළුම අංශ වලින් දැනට අවුරුදු 15 කලින් හිටියේ අපටවඩා ගොඩාක් පහලින්.
    හැබැයි දැන් ඉන්දියාව ඉන්න මට්ටමට අපට එන්න මේ විදිහට ගියොත් කවදාවත්ම කරන්න තියා හිතන්නවත් බැරිවෙනවා.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo:
    ඔව්වා දැම්මාට වැඩක් නැහැ නේ බන් ,,,
    ඉන්දියාව අද්‍යාපනය ඇතුළු සියළුම අංශ වලින් දැනට අවුරුදු 15 කලින් හිටියේ අපටවඩා ගොඩාක් පහලින්.
    හැබැයි දැන් ඉන්දියාව ඉන්න මට්ටමට අපට එන්න මේ විදිහට ගියොත් කවදාවත්ම කරන්න තියා හිතන්නවත් බැරිවෙනවා.
    :yes::yes::yes:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අර රු.2500කින් මාසයක් කාල ඉන්න පුලුවන් කිව්ව ඇමතිතුමා ඉගෙන ගත්තෙත් මේ ඉස්කෝලෙද බං? :rolleyes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :oo:
    ඔව්වා දැම්මාට වැඩක් නැහැ නේ බන් ,,,
    ඉන්දියාව අද්‍යාපනය ඇතුළු සියළුම අංශ වලින් දැනට අවුරුදු 15 කලින් හිටියේ අපටවඩා ගොඩාක් පහලින්.
    හැබැයි දැන් ඉන්දියාව ඉන්න මට්ටමට අපට එන්න මේ විදිහට ගියොත් කවදාවත්ම කරන්න තියා හිතන්නවත් බැරිවෙනවා.

    එකනම් ඇත්ත තමයි .මෙහෙ ඉන්න ඉන්දියන් කාරයෝ දන්න දෙයක් නැතිවුනාට කඩ්ඩ හොදට පුළුවන් නිසා හොද ජොබ් සෙට් වෙනවා .:frown::frown::growl:
    එකට අපේ එවුන් කොච්චර වැඩ කාරයෝ වුනත් කඩ්ඩ බැරි නිසා දෙකයි පනහේ ජොබ් තමයි ගොඩක් කරන්නේ :frown::no::no: