හෝලි උත්සවය යනු කුමක්ද ? හින්දු බැතුමතුන් විසින් වාර්ශිකව එක් වරක් පමණක් පවත්වන වර්ණවත් විනෝදමත් සාම්ප්රාදායික අංගයක් ලෙස හෝලි උත්සවය හැඳින්විය හැකිය.. ගිණි මැලයක් ගසා හෝලිකා නම් යක්ශණියක් පුලුස්සා සාම්ප්රදායිකව ආරම්භ කරන හෝලි උත්සවයේදී ඖශදීය ශාක වලින් සාදාගත් වර්ණ ගැන්වූ කුඩු වලින් එකිනෙකාට...