දුරකථන බදුත් ඉහලට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දුරකථන බදුත් ඉහලට

    1555590_1193742087310611_5281821245797391923_n.jpg

    මේ වන විට දුරකථන ගාස්තුවලට 25%‍ විදුලි සංදේශ බද්දක් හා 2%‍ සෙස් බද්දක් පමණක් අය කෙරේ.
    නමුත් යෝජිත බදු සංශෝධන යටතේ 15‍% වැට් බද්ද හා 2%‍ ක ජාතික ගොඩනැගීමේ බද්ද දුරකථන බිල්පතට අලූතින් එකතු වීමත් සමග ජංගම හෝ ස්ථාවර දුරකථනට 44%ක බද්දක් එක් වෙයි.
    එනම් බිල්පත රු. 1000/-ට රුපියල් 440/- ක බද්දක් එකතු වෙයි.

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අඩෝ උබ ඕක දැම්මේ රෙදි ඇදගෙනද? :rofl::rofl:

    පව් නේද බන් උබලා... :lol::lol:

    සිරා උබලට හොදට සලකනවා නේද :P:P

    චන්දෙ කාලේ සිරාට චන්දෙ දෙන්න කියලා කියපු එකෙක් ලදී උබට හමු වෙනකොට මට මැවිලා පේනවා උබේ මුණ :baffled::baffled:

    තව තව දෙන ලයින් එකක් තියෙනවා,CEPA යවලා :P:P

    ඔය කලින් 25% දුරකථන වලට දැම්මෙත් පච චම්පික..දුරකතවලින් වලින් පරිසරයට හානි වෙනවා කියලා :dull::dull:
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අනේ මන්ද ආණ්ඩුවට පිස්සුද

    ආණ්ඩුවට නෙමෙයි බන් අපිටයි පිස්සු. අපි උන්ට අරින්න දීලා කමුමුලට අත ගහන් බලන් ඉන්න එක වගේ දෙයක් අපි කරන්නේ. අන්තිමට බඩු ටික අපේ මූණටත් විදල උන් මාරු වෙන්නේ. :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ උබ ඕක දැම්මේ රෙදි ඇදගෙනද? :rofl::rofl:

    පව් නේද බන් උබලා... :lol::lol:

    සිරා උබලට හොදට සලකනවා නේද :P:P

    චන්දෙ කාලේ සිරාට චන්දෙ දෙන්න කියලා කියපු එකෙක් ලදී උබට හමු වෙනකොට මට මැවිලා පේනවා උබේ මුණ :baffled::baffled:

    තව තව දෙන ලයින් එකක් තියෙනවා,CEPA යවලා :P:P

    ඔය කලින් 25% දුරකථන වලට දැම්මෙත් පච චම්පික..දුරකතවලින් වලින් පරිසරයට හානි වෙනවා කියලා :dull::dull:

    :sorry::sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගූ හැත්තෑවයි රනිල් පොන්ස් නම් කිව්වෙ දූසණේ නවත්තල සල්ලි මිනිස්සුන්ගෙ අතට දෙනව කියල මෙහෙම බොරු කියල බලේට ආපු වැඩ බැරි ආණ්ඩුවක් ලොවෙත් නැතුව ඇති.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    phone bill awulk naaa . private education and medication walata gahana ekai awula aluthenmaexempt karala tibbe:dull:...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,522
    113
    රූකඩ රාජ්ජේ
    අඩෝ උබ ඕක දැම්මේ රෙදි ඇදගෙනද? :rofl::rofl:

    පව් නේද බන් උබලා... :lol::lol:

    සිරා උබලට හොදට සලකනවා නේද :P:P

    චන්දෙ කාලේ සිරාට චන්දෙ දෙන්න කියලා කියපු එකෙක් ලදී උබට හමු වෙනකොට මට මැවිලා පේනවා උබේ මුණ :baffled::baffled:

    තව තව දෙන ලයින් එකක් තියෙනවා,CEPA යවලා :P:P

    ඔය කලින් 25% දුරකථන වලට දැම්මෙත් පච චම්පික..දුරකතවලින් වලින් පරිසරයට හානි වෙනවා කියලා :dull::dull:

    කෝ චන්දෙ දීපු එවුන් වරෙල්ලා. නට නටා වරෙල්ලා.චන්දෙන් දිනපු දවස්වල වගේ.

    :lol::lol::lol::lol:

    • Like
    Reactions: 3rdEye

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරිම හොදයි මම නම් කැමතියි 44% නෙමේ 54% කරපල්ල, මම නම් මොකුත්ම කියන් නැ, ඔහොම පුල්ටොස් දාල දෙනවනම් මහින්දට 6 හතරෙ ඒව වනන එක කජ්ජක් නෙමේ, කමොන් පොනිල්.

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=19887174
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද හොරා කැවා කිව්වම රනිල්ගේ සෙට් එක හුරේ ඔකා හොරා කියලා අප්පුඩි ගහනවා.. රනිල් රටකනවා ආපහු මහින්දට දෙන්නයි කිව්වම මහින්දගේ සෙට් එක චියර් එක දානවා.. අන්තිමට රනිලුයි මහින්දයි ගොඩ.. චියර් දාපු නිල් කොල ඔක්කොම හිටු කියලා බදු ගෙවනවා.. මම කියපු එක බොරු නම් කියපල්ලා.. මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ ලොකේ නෙමෙයි..