1. B

    Current left

    කරන්ට් නැති වාසනාවන්තයෝ කවුද
  2. B

    Sl vs uzbekistan fooball

    අඩේ අද foot ball කොල්ලන්නටත් සප් එකක් දීහල්ලා මෙන්න ලින්ක් එක
  3. B

    Train එකේ

    මේ මචන්ලා train එකේ laggage bag එකක් ගෙනියන එක කේස් එකක් වෙයිද?? ගෙනියන එක කරදරයක් වෙයිද 🥲
  4. B

    Kandy to pandura

    Train ekk තියේද මචන්ලා එකදිගට යන එකක්, නැත්තම් කොටුවෙන් බැහැලා අයේ එකක් ගන්න ඕනද??
  5. B

    Palllake match එක

    මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , 🙂
  6. B

    Campus බෑග්

    අඩේ campus එකට ගෙනියන්න traveling bag(luggage) එකක් ගන්න බැලුවේ.size එක කීයක වගේ ගන්න වෙයිද 🤨, දැන් ගණන් කොහොමද දන්නෙ නෑ නේ
  7. B

    ඔලුවිල් harbour

    මචන්ලා oluvil හාබර් එකත් සුදු අලියෙක් නේද?? ඒකේ sand එන issue එකක් තියේ නේ 🤨
  8. B

    One note

    Micrsoft one note එකේ notes එහෙම දාලා පාඩම් කරන උන් ඉන්නවද?? Printout ගන්න බෑ බන් කොල ගණන් නේ . මේ ක්‍රමේ කරපු උන් ඉන්නනම් comment ekk දාන් ය්න්
  9. B

    පාඩම් කරන්න

    අඩේ note බලන්න කියලා lap එක ඔන් කරගත්තම ටිකක් වෙලා ගියාමා ඒක නෙවේ නේ බන් මන් කරන්නේ වෙන මගුල්ක් කරනවා ,ඇයි බන් focus එක එහෙම නැතිවෙන්නේ 🥲
  10. B

    Telegram 😋

    Telegram වැඩිහිටි අදයාපනික video(ඔව් ඔව් ඒවා තම) group link thiyana පින්වතෙක් comment කර යන්කෝ 🙂
  11. B

    බලුකිස්තාන ය

    බලුකිස්තානය කියලා රටක් තියේද බන්
  12. B

    බෝට්ටුවෙන් ඉතාලියට

    මචන්ලා මට ලොකු ප්‍රශ්නයක් තියේ , බෝට්ටුවෙන් කොහොමද ඉතාලියට යන්නේ, යන පාර මොකක්ද?සූවස් ඇල හරහා යන්න බෑනේ අහු වෙනවනේ,එහෙමනම් වෙන රටකින් බැහල යන්න වෙනවා නේ 🤔🤨
  13. B

    Telegram

    අඩේ ලගකදි ඉදන් wifi slt වලින් telegram වල media download වෙන්නෙ නෑනේ
  14. B

    Australia

    මචන්ලා msc or phd වලට scholarship කොහොමද හොයන්නේ? එහෙම ගියපු උන් මේකේ ඉන්නවන්ම් කියන්නකෝ? වෙන රට වල උනත් අවුලක් නෑ .
  15. B

    Fiber

    අඩේ උබලා දන්නවන්ම් කියහන් fiber line එකක් අලුත් dp එකක් request කරන්නේ කොහොමද කියලා ලගම එකට දුර 800m
  16. B

    Fiber

    අඩේ fiber distribution pole එකට දුට 800m වගේ , ගෙවල් ලගය dp එකක් දා ගන්න මොකක්ද බන් කරන්න ඕන, 🥲
  17. B

    Hoodie

    Hoodie එකක් ගන්න තියන shop මොනවද බන් , දන්න උන් කියහන්කෝ
  18. B

    Gym

    අඩේ gym යන්න හිතන් ඉන්නේ, යනකොට මොනවද ගෙනියන්නේ ඕන , 🥲 .
  19. B

    කොරෝනා

    අඩේ මේ ගෙදර කෙනෙක්ට positive ,අපිට negative නම් අපිත් නිරෝදායනය වෙන්න ඕනද 🥲😷
  20. B

    ජංගි හොරා

    ජංගි හොරා internet එකේ වැටෙයි නේද 😋, ගිහින් බල්න්න නම් බෑ වගෙ

    No contents