1. B

    ඔලුව

    අඩේ pc eke use කරද්දි පට්ට අමාරුයි බන්. ඔලුව රිදෙනන්වා නේ. මොකද කරන්නේ .හවස් වෙද්දී ඔලුව ගිනි ගන්න්වා වගේ ඇතුලෙන් රිදෙනවා 😑
  2. B

    Cima

    මචන්ලා engineering degree ekk කරන කෙනෙක්ට Cima කරන එක වැදගත් වෙයිද?? ( management පැත්තට යන්න හිතලා) නැත්තම් mba එකක් කරන එකද after degree
  3. B

    Unlimited internet

    මචන්ලා unlimited internet පාවිච්චි කරන අය පොඩ්ඩක් experience එක කොටන් යන්කෝ. ( connection ekai speed ekaith දාමු)😃
  4. B

    Photoshop

    අඩේ පාවිච්චි කරන්න photoshop හොදට වැඩ කරන link එකක් දෙන්න්කෝ . මන් ගාව තියන එක වෙලාවකට සමහර tool වැඩ නෑ. Paint tool එක එහෙම වෙලාවකට ඇදෙන්නේ නෑ
  5. B

    Slt fiber

    අඩේ fiber line එකකට online request කරන්න බැයිද?? (කලින් request කරා slt teleshop එකකින් දුර වැඩී කියලා දුන්නේ නෑ. දැන් ආයේ dp ගහලා ඒකයි ) දැන් adsl තියෙන්නේ ------ Post added on 1621228385
  6. B

    Graphic card

    අඩේ graphic card පට්ට විදිහට ගනණ් ගිහින්නේ. Second hand ඒවත් මාර ගණන් ලගදි අඩු වෙන්නේ නැතිවෙයිද?
  7. B

    Textile engineering

    අඩේ මොරටුවේ textile engineering කරපු කෙනෙක් නැද්ද ?? විස්තර ටිකක් දැනගන්න. 1.salary 2.job opportunities වගේ ඒවා. Internet eke වැඩිය විස්තර නෑ ඒකයි.🥴
  8. B

    හොදට ඉන්න

    මචන්ලා ලංකාවේ සාමාන්‍යයෙන් හොදට ජීවත් වෙන්න මාසෙකට කීයක් වගෙ හොයන්න ඕනද🤔
  9. B

    Bio කරපු

    මචන්ලා A/L bio කරපු කෙනෙක් campus select නොවුනොත් කරන්න පුලුවන් හොද courses එහෙම මොනවද ???
  10. B

    ලක්ශපති

    අඩේ ලක්ශපති එකට එන උන් හෙන ඩයල් නේ.😮. මාර හැකියාවන් තියන වුන් නේ එන්නෙ 🤔
  11. B

    Dark web

    Dark web වලට ගියපු අය ඉන්නවද?? විස්තර කියන්නකෝ. Photo ekk wath ndda??😁
  12. B

    *Lap එකක් ගන්න ඕන*

    මචන්ලා ලැප් එකක් ගන්න ඕන. (නුවර වගේ නම් ලේසි) place එකක් කියන්නකෝ හොද ??
  13. B

    Elakiri youtube

    ඇයි දැන් elakiri youtube channel එකේ car reviews නැත්තේ 🙃??
  14. B

    Executive salary

    Mas වගේ company වල executive post වල සැලරි කොහොමද ??? තව ලංකාවේ private sector company වල salary scale දන්න්වනම් comment කරන් යන එක එක positionවල 🧐🧐
  15. B

    Sites

    Elakiri වගේ තව තියන sinhala forum, fb groups මොන්වද ?
  16. B

    මොරටුව engineering

    Moratuwa engineering faculty එකෙන් අවුට් වෙන ඉන්ජන්ගේ salary කොහොමද?? Chemical & Process Engineering Civil Engineering Computer Science & Engineering Earth Resource Engineering Electrical Engineering Electronic & Telecommunication Engineering Materials Science & Engineering, Mechanical...
  17. B

    Engineering (TM)

    moratuwa university එකේ engineering (TM) course එක ගැන දන්න් කට්ටිය ඉන්නවද ?jobs තියනවා ද? Salary එහෙම කොහොමද ?

    No contents