Palllake match එක

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , 🙂
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , 🙂
    parking thiyenawa. wahane yaman yanawanam dura indan. nattam chater wenna wenne dieseluth nathi nisa
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    962
    93
    මඟුලට ticket book කරන්න බැලුව ඔන්ලයින්. ඉවරයි කියහන්කො. 🤦‍♂️
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    මචන්ලා pallakale match එක බලන්න යන්න, parking තියේද?? බස් වල යනවනම් එන්ඩ බස් තියේද රෑට , 🙂
    Ground එකෙම පාර්කින් තිබ්බා...

    අපි නම් ගියෙ බස් එකෙ..
    රැ බස් තිබ්බා බන්, හැබැයි නුවර ටවුන් එකට විතරයි එතනින් කොළඹට බස් නම් තිබ්බෙ නැ එදා රැ..

    (හැබැයි 2016 ගියෙ අපි , අර මැක්ස්වෙල් අපිට උඩදාගෙන ගැහුව එකෙ, අලුත් සීන් කොහොමද දන්නෙ නම් නැ )