ඔය බුදධි අංශ ඔක්කෝම ට්‍රැක් කරලා ඉවරයි කියලා දවසක් දෙකක් නැ. නමුත් ලත් තැනම අපි කිව්වා මේක හරියන්නැ 100%ක් එහෙම කරනනන බැ කියලා. නමුත් බයියෝ හිතුවා අපි දේශදෝහි කියලා, බුදධි අංශ හරිය හැමෝම හොයාගෙන කියලා.
අද
මාසයක් ගෙදර ඉදලා අදම ආපු කෙනෙක් මැරෙනවා. මහ ඉස්පිරිතාලෙට ලෙඩෙක් එනවා. මිසි කෙනෙක්ට...