mobitel dialog call 30 day pocket වල ගණන් වෙනස් වෙලාද?

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    Mobitel එකේ රු. 162/= තිබ්බ package එක රු. 166/= ක් වෙලා..! Dialog නම් කොහොමද දන්නේ නෑ.,
     
    • Love
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Mobitel එකේ රු. 162/= තිබ්බ package එක රු. 166/= ක් වෙලා..! Dialog නම් කොහොමද දන්නේ නෑ.,
    ඩයලොග් එක 168 කරල
    163 ට තිබුණෙ

    මොබිටෙල් සයිට් එක වැඩ නෑනෙ බං
    උඹ කොහෙන්ද බලාගත්තෙ
     

    isu_x97

    Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    ඩයලොග් එක 168 කරල
    163 ට තිබුණෙ

    මොබිටෙල් සයිට් එක වැඩ නෑනෙ බං
    උඹ කොහෙන්ද බලාගත්තෙ
    දැන් වැඩ මචං., මේ දැන් මන් බැලුවේ..!

    ඩයලොග් එක 168 කරල
    163 ට තිබුණෙ

    මොබිටෙල් සයිට් එක වැඩ නෑනෙ බං
    උඹ කොහෙන්ද බලාගත්තෙ
    1704087173040.png

    ------ Post added on Jan 1, 2024 at 11:03 AM
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Hutch Non-Stop Social Media & YouTube
    361 එක 371 කරල

    mobitel eke monawada machan hoda packages thiyenne
    mobitel any network call 250min
    රුපියල් 166 ක් රීලෝඩ් කලාම හරි