මචන්ල Colombo 7 weddings වල ඇහෙන පට්ට්ම සිංදු මොනවද.. ගිහිල්ල අත්දැකීම් තියෙන අය කියපල්ලකො..?
sunjayasri Well-known member Apr 29, 2009 1,054 238 63 Srilanka Jul 2, 2017 #1 මචන්ල Colombo 7 weddings වල ඇහෙන පට්ට්ම සිංදු මොනවද.. ගිහිල්ල අත්දැකීම් තියෙන අය කියපල්ලකො..?
V Vandey Well-known member Aug 9, 2014 3,015 1,631 113 Jul 2, 2017 #6 sunjayasri said: මචන්ල Colombo 7 weddings වල ඇහෙන පට්ට්ම සිංදු මොනවද.. ගිහිල්ල අත්දැකීම් තියෙන අය කියපල්ලකො..? Click to expand... Colombo 07 වල වෙඩින්ග්ස් අඩුයි... ගොඩාක් තියෙන්නේ කොටුවේ හරි ගල්කිස්සේ හරි.
sunjayasri said: මචන්ල Colombo 7 weddings වල ඇහෙන පට්ට්ම සිංදු මොනවද.. ගිහිල්ල අත්දැකීම් තියෙන අය කියපල්ලකො..? Click to expand... Colombo 07 වල වෙඩින්ග්ස් අඩුයි... ගොඩාක් තියෙන්නේ කොටුවේ හරි ගල්කිස්සේ හරි.
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jul 2, 2017 #8 Colombo 07 වල Wedding නෑ බන් කොටුවේ තමා තියෙන්නේ
sunjayasri Well-known member Apr 29, 2009 1,054 238 63 Srilanka Jul 2, 2017 #9 Vandey said: Colombo 07 වල වෙඩින්ග්ස් අඩුයි... ගොඩාක් තියෙන්නේ කොටුවේ හරි ගල්කිස්සේ හරි. Click to expand... හරි මචො.. ඒ වගේ තැන් වල ඇහෙන පට්ට්ම සිංදු මොනවද?
Vandey said: Colombo 07 වල වෙඩින්ග්ස් අඩුයි... ගොඩාක් තියෙන්නේ කොටුවේ හරි ගල්කිස්සේ හරි. Click to expand... හරි මචො.. ඒ වගේ තැන් වල ඇහෙන පට්ට්ම සිංදු මොනවද?
wamkchathuranga Active member Apr 13, 2009 472 220 43 අපේ ගෙදර Jul 2, 2017 #10 මී පැණි දී රිදී ගන්ට...
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Jul 2, 2017 #12 ශාරි පොටේ ශාරි පොටේ කට්ට ගසා ගන්න කෙනෙක් නෑ නේ අනේ
S scorpion MW Well-known member Dec 9, 2014 10,304 6,742 113 හෙල බිමේ Jul 2, 2017 #13 උන් wedding band එකකුයි, dancing groupe එකකුයි ගෙන්වනවා ඇති බං. නැත්ව dj ගහවියැයි.