ජය වේවා එළකිරි කොල්ලො, කෙල්ලො හැම දෙනාටම​!

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,644
    567
    113
    Here on earth..
    ජය වේවා එළකිරි කොල්ලො, කෙල්ලො හැම දෙනාටම​!

    අයියලා, මල්ලිලා, අක්කලා, නැන්දලා, බාප්පලා..,
    කො.. කෝ.. කට්ටියම එන්න මට සුභ පතන්න​..
    :P:P:P:P:P
    ඔන්න මමත් එළකිරියට එකතු වෙලා, හා හා පුරා කියලා දාන​ මංගළ නූල තමා මේක​.
    :yes::yes::yes::yes::yes:

    ඔය කස්ටියගෙන් ඉඟෙන ගන්න​.., ඔය කස්ටියට කියලා දෙන්න​....
    අල්ල ගත්ත තරමට අතාරින්න අමාරු බවත්..
    වෙනස් වෙන ලෝකයේ නොවෙනස් වෙන එකම දේ, වෙනස්වීම බවත්..
    (මම දන්නේ, මම නොදන්න දේවල් ගොඩක් තියෙනවා කියන බව​ත්)..,

    වැඩ පටන් ගත්තා එහෙනම්!
    ජය වේවා!!
    :cool::cool::cool::cool::cool:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    දිගු ගමනකට ආසිරි....:)