1. maxboysl

    NEW SONG-Nil Ahasata නිල් අහසට

    නිල් අහසට ගිනිතියන්න- දිමුතු කාලිංග Nil Ahasata - Dimuthu Kalinga නෙට් එකේ කරක් ගහද්දි දැක්ක. නව ගීතයක්. මේක රොක් ශෛලිය අභ්ෂ්‍ය කරගනිමින් වෙන්ස්ම ආකාරයකට සැදුන සිංහල ගීතයක්. හැමෝටම රසවිදින්නත් එකක එලකිරියේත් දැම්ම nqjLyH10hcM නිල් අහසට ගිනි තියන්න මට කියන්නේ ඇයි කියන්න රන් තරු කැට ගෙනත්...
  2. maxboysl

    අනුන්ගේ ජයග්‍රහනයකින්

    අනුන්ගේ ජයග්‍රහනයකින් -----අනුන්ගේ ජයග්‍රහනයකින් වසාගැනීමට හදනා එජාප හෙලුව------ මෛත්‍රී යනු ශ්‍රි ලන්කා නිදහස් පක්ශයේ හිටපු මහලේකම් ලෙස චන්දයට ඉදිරිපත් වී ජනාධිපති තනතුරට පත් ශ්‍රී ලන්කා නිදහස් පාක්ශිකයෙක්. එජාපට චන්දයට ඉදිරිපත් කිරීමට අපේක්ශකයෙක් හොයාගන්නට වත් නොහැකිව අසරණ වුන අවස්තාවේ...
  3. maxboysl

    ඉදිරියේදී_J V P_නියෝජනය

    J V P_නියෝජනය ''ජාතික විධායක සභාව නියෝජනය කරනවා - ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැහැ'' ජනාධිපතිවරණයෙන් පසුව රට තුළ උද්ගත වී ඇති තත්වය පැහැදිලි කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමටත් මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනවා. මේ ජනාධිපතිවරණයට ප‍්‍රවේශ වීමේදී සටන් පාඨ...
  4. maxboysl

    J V P ආණ්ඩුවක් උදෙසා..

    J V P ආණ්ඩුවක් උදෙසා.. ජ වී පෙ ආණ්ඩුවක් පත්කිරීම සදහා ඔබ චන්දය භාවිත කලයුත්තේ ඇයි ඔබ නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ඔබ කල වටිනා කර්තව්‍යයය ගැන උද්දාමයෙන් පසුවන්නේද ? සටන තවමත් අවසන් නැත.. රටක ආණ්ඩුවක් පත් වූ කල, එම ආණ්ඩුවේ ශාරය උරාබීමට මානබාලාසිටින මෙගාඩීල් නිලමැසි සමූහය තවමත් වටේ...
  5. maxboysl

    ඉරිදා_ආයුබෝවන්

    ඉරිදා_ආයුබෝවන් ඉහල පුටුවට සිටින්නන් වකුටු වීමේ ප්‍රතිපත්තිය අත් නොහරින්නේ නම් ඒ කොදු දිගහැරීමට ජනතාව සුදානම්ය.. ජාතික රූපවාහිණියේ ඉරිදා ආයුබෝවන් වැඩ සටහනට සහභාගි වූ සෞම්‍ය ලියනගේ, දීපානි සිල්වා ,නිරෝෂා විරාජිණී සහ ජෙහාන් ශ්‍රිකාන්ත යන කලාකරුවන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූයේ ඇයිද යන්න පිළිබඳ...
  6. maxboysl

    චන්ද_හම්බවුනා_ඊලමෙන්..

    චන්ද_හම්බවුනා_ඊලමෙන්.. එයාලට වැඩි චන්ද හම්බවුනා ඊලමෙන්.. - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය පැවැත්වූයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුලය. ඊලම නමින් පළාතක්, දිස්ත්‍රික්කයක්, ප්‍රාදේශීය සභාවක්, නගරයක් හෝ ගමක් මෙරට තුල නැත. ඊලම යනු බෙදුම්වාදී දමිළ සංවිධානයවල අවසන් ඉලක්කය...
  7. maxboysl

    නිශාන්ත_වික්‍රමසිංහ

    නිශාන්ත_වික්‍රමසිංහ නිශාන්ත වික්‍රමසිංහ නිශාන්ත වික්‍රමසිංහ (ජනාධිපති ආර්යාවගේ සහෝදරයා) කියන්නේ විශිෂ්ඨ ආර්ථික ඥාණයක් තියෙන මනුස්සයෙක්........ උන්නැහේට උපාධියක් නැතුව ඇති........ අපි හිතමු ඔ ලෙවල් වත් නෑ කියල......... ඒත් ඒ මනුස්සගේ ආර්ථික දැනුම එක්ක හැප්පෙන්න අද විපක්ෂයේ ඉන්නේ...
  8. maxboysl

    JVP 2015 නව වසර පණිවිඩය

    JVP 2015 නව වසර පණිවිඩය 2015 සැබෑ සුබ නව වසරක් කරමු! පවුලේ ආඥාදායකත්වයටත් එය සුරකින ධනවාදයටත් එරෙහි වසරක් කරගනිමු - ජවිපෙ 2015 වසර රාජපක්ෂ පවුලේ ආඥාදායකත්වයටත් එය සුරකින බංකොලොත් ධනවාදයටත් එරෙහිව අතරමඟ සමාදානයෙන් තොරව සටන් වදින හා ජයලබන නව වසරක් බවට පත්කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ...
  9. maxboysl

    ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන

    ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන ජනාධිපතිවරණයේ මාධ්‍ය සටන ආණ්ඩුව ජනාධිපතිවරණයේ මාධ්‍ය සටනින් පරාජය වී ඇත. මෙතරම් ධනයක්, බලයක් හිමි, පෞද්ගලික ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා කිසිදු ආචාර ධර්මයකින් තොරව මහජන මුදල් දේපල අපහරණය කළ බලවත් ආණ්ඩුවක් මාධ්‍ය සටනින් පරාජය වූයේ ඇයි? ආණ්ඩුව සිය ප්‍රචාරණ ව්‍යාපාරය...
  10. maxboysl

    සැබෑ_මිතුරෝ_පට්ටයි

    සැබෑ_මිතුරෝ_පට්ටයි මේ පිනම ඔබට ඇත් නිවන් දකින්න යාලුවනේ fb එකේ දැක්කේ. හිත ටිකක් සංවේදී උනා මේක දක්කම්
  11. maxboysl

    මහින්ද_ලබා_නොදෙන_යහපාලනය

    මහින්ද_ලබා_නොදෙන_යහපාලනය යහපාලනය ගැන අදහසක් යහ පාලනය යනු මහපාරේ රණ්ඩු නොවීම හා සොරකම් නොකිරීම වැනි දෑ පමණකැයි සිතා දෙපැත්ත සංසන්දනය කරන මහත්ම මහත්මීන් වෙත ය. අපේ ඉතිහාසය කියවද්දී යහපාලනයට අදාල මුල්ම අදහස් දැක්වීම කෙරෙන්නේ මිහිඳු රහතන්වහන්සේ අතිනි. උන් වහන්සේ විසින් දේවානම් පියතිස්ස රජුට වදාරන...
  12. maxboysl

    සුපිරි_කතාවක්

    මෙන්න තවත් සුපිරි කතාවක් අහල බලන්න -ශ්‍රී ජ පුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා කථිකාචාර්ය අහන් ඉන්න පුළුවන් උදාහරණ සහිතව අපේ රටේ සිදු වන අයුක්තිසහගත සමාජය ගැන කතා කරයි — අහලා බලන්න බලලා තීරණය කරන්න https://www.facebook.com/video.php?v=1750174738541093&set=vb.1691249977766903&type=3&theater
  13. maxboysl

    මහින්ද නම් වෘත්තීමය අලෙවිකරුවා පැරදුනේ ක

    මහින්ද නම් වෘත්තීමය අලෙවිකරුවා පැරදුනේ ක මහින්ද නම් වෘත්තීමය අලෙවිකරුවා පැරදුනේ කෙසේද? මහින්ද යනු වෘත්තීමය අලෙවි කරුවෙකි. වරලත් අලෙවිකරණ ආයතන වලින් සුදුසුකම් ලබා නොතිබුනත් ඔහු කලෙක අති සාර්ථක අලෙවි කරුවෙක් වූවේය. කුමක්, කුමන අවස්ථාවේ, කුමන ක්‍රමයෙන් අලෙවි කළ යුතුද යන්න ඔහු මැනෙවින් දැන...
  14. maxboysl

    එන්න, අට වෙනිදාට

    එන්න, අට වෙනිදාට එන්න, අට වෙනිදාට යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මීගමුවේ ඇන්ටනීලාට.. යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, රතුපස්වල අකිල දිනේෂ්ලාට.. යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, කටුනායක රොශේන් චානුකලාට.. යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, අරන්තලාවේ පොඩි හාමුදුරුවරුන්ට.. කළගුණ සළකන්න.. රජාගෙයි, කේපීලා...
  15. maxboysl

    කාටද ඡන්දය දෙන්නේ

    කාටද ඡන්දය දෙන්නේ කාටද ඡන්දය දෙන්නේ" කියා තවමත් සිතාගන්න අපහසුනම්, මම කියා දෙන්නම් සරල ක්‍රමයක්.. හැබැයි ඔබ හෘදය සාක්ෂියට එකඟව සිතන්න ලෑස්තිනම් විතරක්.. ඇස්දෙක පියාගෙන හිතෙන් "රතුපස්වල" කියන්න... රතුපස්වලදී වෙඩි කා මළ, 16 හැවිරිදි අකිල දිනේෂ් ඔබට මැවී පෙනේවි.. හිතෙන් "හලාවත" කියන්න.. EPF...
  16. maxboysl

    දුවේ උඹ කොහෙද? හොඳින්ද ???

    දුවේ උඹ කොහෙද? හොඳින්ද ??? දුවේ උඹ කොහෙද? හොඳින්ද ??? ||||| ඇය අසරණ දැරියකි |||| ඇය අකුරැස්සේය... ඇගේ වයස යාන්තම් අවුරු දහහතරකි.... පියා රණවිරුවෙකි..... මේ මහා කාලකන්නි අපරාධය සිදුවන්නේ 2012 මැයි මසදීය, අපරාධය කලේ සහෝදරියන් අඩ දුසිමක් ඇති .... රජයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකි..... ඒද තනිවම...
  17. maxboysl

    කළගුණ සැළකීම සහ සේවයේ යෙදවීම.

    කළගුණ සැළකීම සහ සේවයේ යෙදවීම. කළගුණ සැළකීම සහ සේවයේ යෙදවීම. මහින්ද රාජපක්ෂ තමයි යුද්ධය දිනා ජාතිය බේරාගත්තු නායකයා. ඒ නිසා ඔහුට කළගුණ සැළකිය යුතුයි. ඉහත දැක්වෙන්නේ මේ මැතිවරණයේදී මහින්ද පාක්ෂිකයෝ උදේ සවස මතුරණ මන්ත්‍රයකි. කළ ගුණ සැළකිය යුත්තේ අපට උදවුවක් කළ අයෙකුටය. නිදසුනකට අපට ප්‍රවාහණය...
  18. maxboysl

    JVP Christmas Massage

  19. maxboysl

    අසම්පූර්ණ සටහනක්

    අසම්පූර්ණ සටහනක් අසම්පූර්ණ සටහනක් මහින්ද උන්නාන්සෙ 2005 දි ආවෙ යුද්ධ කරන්න නෙවෙයි. සාම සාකච්ඡා ඉදිරියට ගෙනියනවා කියාගෙන. ආයෙ මේ යුද්ධෙ වෙනින් හමුදාපති කෙනෙක්ට දෙන්නෑ කියලා වැඩේට අතගහපු යුධහමුදාපති කෙනෙකුයි මැරෙන්න බය නැති කොල්ලො ටිකකුයි නැත්තම් කොරයි මේකා. යුද්ධෙ කරපු එකාව වීදුරු කූඩු අස්සෙ...
  20. maxboysl

    පොදු අපේක්ෂාවේ අන්තර්ගතය

    පොදු අපේක්ෂාවේ අන්තර්ගතය පොදු අපේක්ෂාවේ අන්තර්ගතය පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා යනු හුදෙක් පුද්ගලයෙක් නොවේ. ඔහු වූකලි සංකේතයකි. ඔහු විසින් සංකේතවත් කරන්නේ කුමක්ද යන්න ගැන විවිධ අය විවිධ මත දරන බව පෙනේ. මේ සංකේතය අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් ඉතාම දුප්පත් අර්ථකථක කණ්ඩායම සිටින්නේ ආණ්ඩුවේ...

    No contents