මුන් වෙසක් එකට පණිවිඩ නිකුත් කල බවක් මතක නැහැනෙ.ඇයි මේකොමියන්ට ආගමක් නැතෝ...... ආගම අබිනෝ.....

මුන් වෙසක් එකට පණිවිඩ නිකුත් කල බවක් මතක නැහැනෙ.ඇයි මේ![]()
මතක් නැත්තේ දුමින්ද සිල්වා ගේ පැත්තේ නිසාසිරාවට අහන්නෙ වෙසක් පණිවිඩේත් තියෙනවනං දාපන්කෝ බලාගන්න.එතකොට හිතගත්තහැකි ජෙප්පෝ මේ වෙලාවේ අවස්ථාවාදී දේශපාලනයක් නෙමේ කරන්නෙ කියලාමතක් නැත්තේ දුමින්ද සිල්වා ගේ පැත්තේ නිසා
මුන් වෙසක් එකට පණිවිඩ නිකුත් කල බවක් මතක නැහැනෙ.ඇයි මේ![]()
වෙසක්වලටත් බැහැ. මුන්ගෙ මාඕ සේඩොං කාරයා තමා චීනෙ පුරා පන්සල් කඩලා ලී ගත්තේ වෙන වැඩවලට. මුන්ගෙ උතුරු කොරියාවෙ තමා ආගමක් අදහන්න තහනං.
මුන් දන්නේ නැහැ කොමියෝ බලේට ආවාම සමාජෙ රීස්ට්‍රක්ච කරනවා කියනෙක. ලස්සනට විවේචනය කරන නිසා උක පුඩ දාගෙන අහන් ඉන්නව. රටේ බහුතරේ අතෙන් අරන් උකෙන් තියාගන්න ටයිප් නෙවෙන නිසා හොඳයි. කොමියො ඉතිං ජීවිතෙට බලේට නොඑන නිසා හොඳයි. නැත්තං අපිටත් වෙන්නේ මැරිල යන්න.
විජෙවීර රෂියාවලින් එන්න ඉස්සර දුෂ්ට කතාවක් කියල තිබුනෙ. විප්ලවේට විරුද්ධ උනොත් කරන දෙ මම දන්නවා කියල. මුන් දන්නෙ නැහැ කොමියන්ගෙ හැටි.
මරා හොරා බව මමත් පිළිගන්නවා. කොමියන් ගැන නොදැන උන්ට කඩේ යන එකත් හරියට යුද්ධේ දින්නා කියලම මරාට ඡන්දෙ දෙනවා නම් ඒ වගෙ තමයි.
ජෙප්පො කියන්නෙ ජරා හැත්තක් උන් දාන ඒවා ඔලුවට වැටුනම අයින් කරගන්න ලේසි නෑ ඒක තමයි භයානකම.මුන් අදහන තරුණ කොල්ලො කෙල්ලො ඉස්සරත් දැනුත් හැසිරෙන හැටි දැක්කම පේනවා
කොමියන්ට ආගමක් නැතෝ...... ආගම අබිනෝ.....
මුන් වෙසක් එකට පණිවිඩ නිකුත් කල බවක් මතක නැහැනෙ.ඇයි මේ![]()
ජෙප්පො කියන්නෙ ජරා හැත්තක් උන් දාන ඒවා ඔලුවට වැටුනම අයින් කරගන්න ලේසි නෑ ඒක තමයි භයානකම.මුන් අදහන තරුණ කොල්ලො කෙල්ලො ඉස්සරත් දැනුත් හැසිරෙන හැටි දැක්කම පේනවා
![]()
ලංකාවට ගැලපෙන්නේ දෙකම මික්ස් කරලා හදන සිස්ටම් එකක් තමයි හොඳ කොමියේ සමහර දේවල් හොඳයි. සමහර දේවල් නරකයි. දැන් බලපං චීනෙ නමටනෙ කොමි. රට සම්පූර්ණ ධනවාදී. නැත්තං පැවැත්මක් නැහැ.
කලු පූසා;17627552 said:ekane oi math kalpana kare?
Jesus wath market kara ehenam chande lan weddi

කලු පූසා;17627552 said:ekane oi math kalpana kare?
Jesus wath market kara ehenam chande lan weddi