1. Kumara456

    බයික් ඉන්ෂුවරන්ස් හෙල්ප් එකක් ඕනි...

    බයික් ඉන්ෂුවරන්ස් හෙල්ප් එකක් ඕනි... මෝටර් බයික් එකට එලකිරි වගේ හරියන බයික් ඉන්ෂුවරන්ස් එක මොකක්ද කියල පොඩ්ඩක් කියනවද? ෆුල් ඔප්ෂන් දාන්න කොච්චරක් වගේ ගානක් යයිද? මම කලින් අවුරුදු දෙකේම කරේ සමූපකාර රක්ෂණ සමාගම (ලීසින් කොම්පැනි එකෙන්ම බලෙන් දාපු නිසා) ඒ අවුරැදු දෙකේ එක අවුරුද්දකට රැ. 8,500 ක්...
  2. Kumara456

    දන්නවනම් උදව්වක් ඕනි...එලකිරි වැඩ්ඩන්ට පම&#349

    දන්නවනම් උදව්වක් ඕනි...එලකිරි වැඩ්ඩන්ට පම&#349 දන්නවනම් උදව්වක් ඕනි...එලකිරි වැඩ්ඩන්ට පමණයි. අපිට නෙට් එකේ සෙට් වෙන ෆ්ලෑෂ් පොටෝ ඇල්බම් ඩවුන්ලොඩ් කරන්න පුලුවන් විදිහක් දන්නවද? දන්නවනම් කොහොමද කරන්නෙ කියල පොඩ්ඩක් කියනවද? හැබැයි ඩවුන්ලොඩ් කරල බලද්දි ආයිත් නෙට් එකට ගිහින් බලන්න ලින්ක් එකක් වෙන්න...
  3. Kumara456

    මෙන්න වැඩක්..මට අවුරුදු තෑගි ලැබිල...

    මෙන්න වැඩක්..මට අවුරුදු තෑගි ලැබිල... අද උදෙන්ම මම එලකිරි එද්දි මට අවුරුදු තෑග්ගක් අපේ එලකිරි ලොකු අයිය දීල තිබ්බ.. දන්නවද ඒ මොකක්ද කියල..:shocked::shocked: මගේ රෙප් පවර් එක 5 ඉදල 6 කරල... අද ඉදල මගේ රෙප් පවර් එක 6 ඉතින්.. උඹලගෙ හොද වැඩවලට මම + හයේ පාරක් දෙන්නම් ලෙසටම.. පිස්සු කෙළින උන්ට...
  4. Kumara456

    එලකිරි එකේ ක්‍රිස්තියානි අයට විශේෂ නිවේද

    එලකිරි එකේ ක්‍රිස්තියානි අයට විශේෂ නිවේද එලකිරි එකේ ක්‍රිස්තියානි අයට විශේෂ නිවේදනයක්.. උඹල විශේෂ නිවේදනයක් කිව්වම බය වෙන්නත් ඇති නේද? බය වෙන්න එපා බන්.මම උඹලට සුබ පතන්න මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ මේ නත්තල් මාසෙ. උඹලට සුබ නත්තලක් වේවා.. සතුටින්, සාමදානෙන් පිරි නත්තලක් වේවා.. හැබැයි වැඩිය...
  5. Kumara456

    2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න

    2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න 2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න..ටිකක් විතර ලොකු වැඩි ඇති.. මේ අනුරාධපුරයෙ දර්ශනයක්..මේ පින්තරේ අපේ මුතුන් මිත්තන්ගේ දක්ෂතා පිළිඹිබු වෙන චෛත්‍ය 3 ක් එක ළග පිහිටල තියෙනවා.. මේ නුවර වැව..මේකෙ කෙනෙක් මාලු බාන දර්ශනයකුත් අසුකරගන්න මට...
  6. Kumara456

    මනුස්සකම

    මට මේ ටික මේල් එකකින් ආවෙ..වැදගත් නිසා එලකිරි එකේ දාන්න හිතුන..උඹලටත් දැනටමත් සමහරවිට මේක ලැබිල ඇති..නොලැබුන අය වෙනුවෙන් දැම්ම මම.. රීපෝස්ට් වෙන්නත් බැරි නැහැ..වටිනා ලිපියක්..කියවල බලන්න.. මනුස්සකම මාතෘකාව 'මනුස්සකම' වුවත් මේ ලිපිය වෙනත් දෙයක් ගැනයි. එසේනම් මේවගේ මාතෘකාවක් දැම්මේ...
  7. Kumara456

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද නැත්නම්??

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද නැත්නම්?? කෙල්ලෙක්ද කොල්ලෙක්ද නැත්නම්?? කෙල්ලෙක් සහ කොල්ලෙක් කියන ද්විත්ව චරිතයම එකම චරිතයක් විසින් රගපාන අපූරැ හැකියාවක් තියෙන කෙනෙක්ගෙ පට්ට වීඩියෝ එකක් සෙට් වුනා.. උඹලත් බලල නොදැක්ක අයටත් බලන්න බම්ප් එකක් දාලා පලයන්.. මෙන්න වීඩියෝව 3VCyN9DUE5Q#! ලෝඩ් වෙන්න වෙලා...
  8. Kumara456

    ප්‍රතිකාරයට වඩා වැළකී සිටීම තමයි වැදගත්

    ප්‍රතිකාරයට වඩා වැළකී සිටීම තමයි වැදගත් අද ලෝක් ඒඩ්ස් දිනය.. උඹල සමහර විට නියම නොවූ ඇසුරු පවත්වනවා ඇති කොහොමහරි.. ඒත්..ඒඩ්ස් හරිම භයානක දෙයක්... ඒක නිසා ඔබේ අනියම් ඇසුරු පුලුවන් තරම් ඉක්මනට නවත්තපල්ලා..එහෙම කරන්නම බැරිනම් කරන දෙයක් පරිස්සමින් කරපල්ලා.. ඒත් .....හැමතිස්සෙම ප්‍රතිකාරයට වඩා...
  9. Kumara456

    මට මේක හොයල දීපන්...

    මට මේක හොයල දීපන්... මිනිත්තු එකොළහේ කතාව Eleven Minutes by Paulo Coelho මට මේ පොතේ සිංහල පිටපත හොයල දීපන් පුලුවන්නම් ඉන්ටර්නෙට් එකේ... pdf පුලුවන්නම් එලමකිරි.. මේක ටිකක් අරව වගේ එකක් ලු:baffled::baffled::baffled:
  10. Kumara456

    මෙන්න පට්ට ජෝක් සීන් එකක්..

    මෙන්න පට්ට ජෝක් සීන් එකක්.. මෙන්න පට්ට ජෝක් සීන් එකක්.. මට අද මේල් එකකින් ආවෙ..සමහර විට උඹල දැකලත් ඇති.. අපේ අල්ලපු රටේ අයියලගේ මෝඩ වැඩ ටිකක්..:baffled::baffled: බලලම හිටපන්කෝ.. මෙන්න.. 2ZpWAk8slpY නොදැක්ක අයටත් බලාගන්න කොමෙන්ට් එකක් / බම්ප් එකක් දාලා යන්න..
  11. Kumara456

    නොදන්න දේවල් ටිකක් දැනගන්න කැමති අයට

    නොදන්න දේවල් ටිකක් දැනගන්න කැමති අයට නොදන්න දේවල් ටිකක් දැනගන්න කැමති අයට මෙන්න මේ ටික දන්නෙ නැතුව ඇති නේද? මට මූනු පොතෙන් සෙට් වුනේ.. නොදන්න දෙයක් දැනගත්තනම් ඒ බව දැනුම් දෙන්න..:shocked::shocked: තව නොදන්න අයටත් බලන්න බම්ප් කරල යන්න..:lol::lol: හැබැයි කඩ්ඩෙන් තියෙන්නෙ..:shocked::shocked: 50...
  12. Kumara456

    සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..

    සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ.. සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ.. මේ සින්දුව අපි ගොඩක් අහල තියෙන පට්ට විදිහට දුක හිතෙන සින්දුවක් තමයි.. මේ සින්දුව ඇත්තටම අත්දැකීමක් උන අය එලකිරි එකෙත් අනන්ත ඇති..අහලම බලන්න පොඩ්ඩක්.. මෙන්න youtube ලින්ක් එක Qyr8hQkSdpQ මේ සින්දුව අපි දන්න විදිහට කියන්න...
  13. Kumara456

    දන්නවනම් උදව්වක් ඕනි..

    දන්නවනම් උදව්වක් ඕනි.. ෆේස් බුක් එකේ තියෙන් ෆොටෝ ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරන සොෆ්ට්වෙයා එකක් තියෙනවා නේද? අපිට ඕනි ඇල්බම් එක රයිට් ක්ලික් කරල ඩවුන්ලෝඩ් විත් **** කියල දුන්නම ඇල්බම් එකම ඩවුන්ලෝඩ් වෙන.. මමත් ඒක ඉස්සර එහෙම කරා වින්ඩෝස් එක්ස්. පී. තියෙන කාලෙ..දැන් මැෂින් එක ෆෝමැට් කරල වින්ඩෝස් 7...
  14. Kumara456

    බස් හිමියන්ට මොකද වුනේ?

    බස් හිමියන්ට මොකද වුනේ? ඊයෙ පෙරේදා එකසිය ගානට බස් වර්ජන කරනවා කිව්ව බස් හිමියන්ට මොකද වුනේ හදිස්සියේම?? දන්නෙ නැද්ද? මේකයි සීන් එක... බස් ස්ට්‍රයික් කරන එකත් කළාවක් ලු..ඒකටත් වෙලාවක් කළාවක් ඕනිලු.. ඒ ඕනි වෙලාව දැන් ඇත්තෙම නැහැලු.. අම්බානෙක වැඩලු.. බස් වර්ජන කෙසේවෙතත් උපන් දිනය දවසේ නුවර...
  15. Kumara456

    සෙනසුරු මාරුව ගැන හැමෝගෙම අදහස් එකට

    සෙනසුරු මාරුව ගැන හැමෝගෙම අදහස් එකට සෙනසුරු මාරුව ගැන හැමෝගෙම අදහස් එක එක පත්තර වල ප්‍රකාශ කරපු හැටි මෙන්න බලන්න.. ඔයාට කොහොමද මේ සෙනසුරු මාරුව?? :D:D මට සෙනසුරු මාරුව කොහොමද කියල උඹල දෙන රෙප් වලින් මට බලාගන්න පුලුවන් :baffled::baffled:
  16. Kumara456

    කිඹුලාගේ කැමතිම සින්දුව

    කිඹුලාගේ කැමතිම සින්දුව මේක දැක්කම මට හිනා ගියා අපේ කිඹුල මතක් වෙලා.. පොඩ්ඩක් බලන්නකෝ http://www.facebook.com/MobitelFanPage#!/photo.php?v=10150359403576139&set=vb.189891203142&type=2&theater
  17. Kumara456

    පුලුවන්නම් කියපල්ලා

    පුලුවන්නම් කියපල්ලා මෙන්න අදත් මගෙන් ජෝක් එකක් වගේ එකක්.. මේකත් මට ආපු මේල් එකකින් ඉස්සුවෙ..ටිකක් වෙනස් නිසා දාන්න හිතුනා.. හිනා යන්නෙම නැත්නම් කරන්න දෙයක් නැහැ.. මොකද මටත් හිනා ගියේ නැහැ බන්... ජෝක් එක ඉවරයි.. හිනා යන ටිකත් තියෙන්නෙ ඔය පින්තූරෙම තමයි.. හිනා ගියේම නැහැ නේද? :baffled::baffled:
  18. Kumara456

    අපේ බුදු හාමුදුරුවෝ

    අපේ බුදු හාමුදුරුවෝ මට ආපු මේල් එකකින් මම මේ ලස්සන පින්තූර ටික දාන්නෙ.. මේ පින්තූර ටික දැක්කම හිතට ගොඩක් සැනසීමක් ලැබෙනවා.. සමහර විට එලකිරි එකට මේ පින්තූර කලින් දාලා ඇති..මම දැකල තියෙනව මේ වගේම වෙනස් පින්තූර ටිකක්.ඒත් මම මේ ටික අද දැක්ක නිසාත්, මම වගේ නොදැක්ක අය ඉන්න නිසාත් මම මේ ලස්සන...
  19. Kumara456

    image today 2011 බලන්න කව්ද යන්නෙ??

    image today 2011 බලන්න කව්ද යන්නෙ?? ඉමේජ් ටුඩේ 2011 ප්‍රදර්ශනය අද හෙට සහ අනිද්දා (4,5,6) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (සිරිමාවෝ බණ්ඩාරනායක එකේ) තියෙනවා නේද... http://www.imagetoday.biz/srilanka/ ඉතින් උඹලත් යනවද ඒක බලන්න.. මමනම් මගේ ෆීල්ඩ් එක ඒක නිසා අනිවා යනවා මොනව හරි ඔලුවට දාගන්න...
  20. Kumara456

    රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

    රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ.. රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ එලකිරි එකේ.. උඹලත් කෙඩෙට් වලට හරි බෑන්ඩ් වලට හරි රන්ටැඹේ කෑම්ප් එහෙම ගිහින් ඇති නේද? එහෙදි ගත්ත ආතල් එහෙමත් ඇති නේද? අමතක නොවන සීන් එහෙමත් ඇති නේද? ගත්ත ෆොටෝ එහෙමත් ඇති නේද? ඉතින් අපිටත් පරණ සීන් මතක් කරගන්නත් එක්ක දාපන්...

    No contents