පත්තරේ සයිස් එක..
පත්තරේ සයිස් එක..
පත්තර කලාව කියන්නෙත් අමුතුම කලාවක්..
අපි පත්තර අනන්තවත් කියවල ඇති. හැබැයි අපි පත්තරේ ගැන නොදන්න දේවල් ගොඩක් තියෙනවා..
මම මේ කියල දෙන්න හදන්නෙ පත්තර වල ඇඩ් දාද්දි, ආර්ටිකල් දාද්දි, වාර්තාවක් දාද්දි කොහොමද ඒක හදන්නෙ කියල..
අපි මුලින්ම බලමු පත්තර වල සයිස් මොනවද...