මෙයාගෙ වයස අවුරුදු 38යි..මෙයා වැඩ කරන්නේ නිව්යෝක් වල විද්‍යා හා තාක්ෂණික කෞතුකාගාරයක. මෙයාගේ වැඩ දිහා පොඩ්ඩක් බලන්න..මෙයාගෙ වැඩ දැක්කම හිතෙයි මෙයාගෙ ඉවසීමේ තරම..
මෙයාට මේ නගරය නිර්මාණය කරන්න වසර 6 ක කාලයක් ගත වෙලා තියෙනවා
ටූත්පික්ස් මිලියන 6 ක් සහ ගම් ලීටර 170 ක් වැය කරල තියෙනවා..
මෙන්න බලන්න ඒ...