1. KadawathaKolla

    බලන්න පින්වතුනේ චක්‍රය කෑරකෙන හෑටි

    සල්ලි තියෙනවා නම් වෙලාව තියෙනවා නම් මෙන්න වෑඩ
  2. KadawathaKolla

    හදේ ජයාරූප ගත්ත කොල්ලා - එලකිරියේ ඉන්නවා ද අහසේ ෆොටෝ ගන්න අය

    ලන්කාවේ චිචි තරම් වෑඩ්ඩෙක් නෙමේ.. මූ පොලොවේ ඉදන් හදේ ෆොටෝ ගත්ත එකෙක්.. ඒත් වෑඩේ සුපිරියට කරලා
  3. KadawathaKolla

    ගෙරවිලි | with Dr. Chandra Jayasuriya | Snoring, Sleep Apnea

    ගෙරවීම ගෑන හොද වීඩියෝ එකක්. මම දන්න පොඩි එකෙක් ගේ නහයේ මස් දල්ලක් හින්දා බ්ලොක් වෙලා. කවුරුත් දන්නේ නෑ මු හරියට රෑ නිදාගෙනත් නෑ අවුරුදු ගානක්. පස්සේ මුගේ සෙම ප්‍රශ්ණ හින්දා හම්බ වුන ඩොක්ටර් කෙනෙක් කේස් එක අදුනගෙන ඒකට අදාලව ඔපෙරේශන් එක කරලා. අවුරුදු 10-15 පස්සේ ඌට හොදට නිදා ගන්න පුලුවන් වෙලා...
  4. KadawathaKolla

    චීනේ ඈතුව හෝ නෑතිව ලබන මාසේ IMF වෑඩේ කර ගන්නවා

    චීනයේ අනුමෑතිය තාමත් IMF එකට ගෑලපෙන විදිහට ලෑබිලා නෑ.. ඒ හින්දා චීනේ ඈතිව හෝ නෑතිව අපි ලබන මාසේ IMF ගන්න හදන්නේ.. වෙන්න ඕනේ දේ සෑම ණය හිමියෙකුටම සමානව සෑලකීම. චීනේ දෑනට තියෙන එකගතාවයට එන්නේ නෑත්නම් අපිට පුලුවන්ලු වෑඩේ ඉදිරියට ගෙන යන්න. කරන්න තියෙන්නේ අපි වගකීමක් දෙන එක හෑමෝටම එකම විදිහට සලකනවා කියලා
  5. KadawathaKolla

    කහදගම කොළඹ යු ඈන් පී ලෑයිස්තුවෙන්?

    යු ඈන් පී කොළඹ ලිස්ට් එකේ ඉන්න් මේ ඩයල් එක කවුද? අර ජොකාගේ මල් ගහන් හිටපු ඩයල් එකද? කහඳ ගමගේ මහින්ද රත්න https://eservices.elections.gov.lk/pages/ec_ct_KYC_LGA_RP.aspx?lga=Njc=
  6. KadawathaKolla

    ඡන්දෙ ට මුදල් දීම අසීරු බව දැනුම්දෙයි

    පවතින ආර්ථික දුෂ්කරතා යටතේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් ලබාදීම අසීරු බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. ඒ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් අද (17) මැතිවරණ කොමිෂන් සභාව...
  7. KadawathaKolla

    කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ගේ නීතිඥවරු මූලික විරෝධතා මතු කරති

    පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට දායකවූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු විසින් කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු...
  8. KadawathaKolla

    වසන්ත ගේ බාප්පා මොණර දඩයමේ

    ශ්‍රී ලන්කන් වෑද්දා හන්ටින් පීකොක් විත් සුද්දා
  9. KadawathaKolla

    නෙලුම් අල වගාව - Japan

    ජපානයේ නෙලුම් අල වගාව ව්‍යාපාරික මට්ටමෙන් කරන ආකාරය.. නෙලුම් අල වලට හුගක් රටවල ඉල්ලුමක් තියෙනවා. වවන රටවලින් freeze කරලා එවනවා.. හොද බිස්නස් එකක්
  10. KadawathaKolla

    AN225 Mria

  11. KadawathaKolla

    C O R A - cora sinduwa.. patta

  12. KadawathaKolla

    නාමල්ට මඩ ගහන්න ඈවිත් වසන්ත ඉල්ලන් කයි

    ඩොගි ආශු ------ Post added on 1675530021
  13. KadawathaKolla

    Beautiful Tasmania

  14. KadawathaKolla

    චීනා ඈරියා ද?

    රොයිටර් වාර්ථා කරන විදිහට දෑනටමත් චීනෙන් ණය ගෙවිම් සම්බන්ධව ලියුම එවලා. උන් කියන්නේ ණය ගෙවීම් තව අවුරුදු 2 කට කල් දාන්න කෑමති කියලා. ඒත් පෑරිස් සමුළුවේ නියෝජිතයෝ කෑමති වුනා අවුරුදු දහයක් දෙන්න. දෑන් චීනා දෙන්නේ අවුරුදු 2 නම්, අනිත් අයත් දෙක තමා.. මොනවා වෙයිද? මේ තියෙන්නේ ඉකොනොමෑට්ටා මේ ගෑන...
  15. KadawathaKolla

    එක්ව හිටගමු 01 - Harappa Cinema හරප්පා සිනමා

    Harappa Cinema හරප්පා සිනමා එක්ව හිටගමු 02 ------ Post added on 1674819665
  16. KadawathaKolla

    Rise and fall of Boeing 747

    අහස් රෑජිනගේ කතාව
  17. KadawathaKolla

    Takeoff and Landing Cockpit view

    No contents