ගෙරවිලි | with Dr. Chandra Jayasuriya | Snoring, Sleep Apnea

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ගෙරවීම ගෑන හොද වීඩියෝ එකක්. මම දන්න පොඩි එකෙක් ගේ නහයේ මස් දල්ලක් හින්දා බ්ලොක් වෙලා. කවුරුත් දන්නේ නෑ මු හරියට රෑ නිදාගෙනත් නෑ අවුරුදු ගානක්. පස්සේ මුගේ සෙම ප්‍රශ්ණ හින්දා හම්බ වුන ඩොක්ටර් කෙනෙක් කේස් එක අදුනගෙන ඒකට අදාලව ඔපෙරේශන් එක කරලා. අවුරුදු 10-15 පස්සේ ඌට හොදට නිදා ගන්න පුලුවන් වෙලා.. මේවා ගෑන මිනිස්සු දන්නේ නෑ. ඈත්තටම මෙහෙම වීඩියෝ වලින් මිනිස්සු දෑනුවත් කරන එක හරි වටිනවා

     
    • Like
    Reactions: rx_storm_aight