වළ් මොනර හැත්ත..මිරිස් පැලයක්,මෑ වැලක් හදන්න බෑ කාලා යනවා....අපේ පැතිවල මොනරු හිටියේ නෑ...වල් මයිනා airport එක හින්දා හම්බන්තොට මොනරු ටික මෙහෙට ගෙනත් දැම්මා



,,ඕකුන්ගේ ඒ මදිවට කිනිතුල්ලෝ ඉන්නවා,උදේට වහලේ වහලා උලු ගලවන්න හදනවා...
ඔවුන් කන්ඩ නෙවෙයි හම ගහන්න තියෙන්නේ