ආදරය කියන්නේ විශ්ව භාෂාවක් වගේ හැම හදවතකටම දැනෙන, වැටහෙන අපූර්වතම හැඟීමකටයි. ආදරයේ ප්‍රභේද ගණනාවක් පවතින අතර මනෝ විද්‍යාත්මකව අන්තර් පුද්ගල ආදරය ලෙස විග්‍රහ කරන්නේ පුද්ගලයන් දෙදෙනකු අතර ඇතිවන භාවාත්මක හා චිත්තවේගී බැඳීමක්. ආදරය යනු කුසගින්න, පිපාසය මෙන් තවත් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් බවත්, එය...