දකුණු රටේ උන් ගැන මම ත්‍රෙඩ් එකක් දැම්මා.
ඒකට කසුන් කියලා කෙනෙක් මාර උත්තරයක් දීලා තිබ්බා.
ඒත් ඊයේ පෙරේදා ඉඳං ශාරුක් කාන් ඇවිල්ලා කරන දේවල් දැක්කම.
කසුන්ලා එයාලගෙ දකුණ ගැන හිතං ඉන්න විදිහට මුකුත් කියන්ට හොද නෑ කියලා හිතුනා.
මම පහලිං දානවා දකුණෙ අය දාපු පිලිතුරු ටිකක් . :baffled:
බුල්ටො...