southwest Sri Lanka.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
දකුණු රටේ උන් ගැන මම ත්‍රෙඩ් එකක් දැම්මා.
ඒකට කසුන් කියලා කෙනෙක් මාර උත්තරයක් දීලා තිබ්බා.
ඒත් ඊයේ පෙරේදා ඉඳං ශාරුක් කාන් ඇවිල්ලා කරන දේවල් දැක්කම.
කසුන්ලා එයාලගෙ දකුණ ගැන හිතං ඉන්න විදිහට මුකුත් කියන්ට හොද නෑ කියලා හිතුනා.

මම පහලිං දානවා දකුණෙ අය දාපු පිලිතුරු ටිකක් . :baffled:



කවුද උට්ටෝ කිව්වෙ උඹේ සීයද..?
කාලෙකට ඉස්සර උඹගෙ ගෙදරටත් දකුණෙ එකෙක් ඇවිත් අම්මගෙ බඩට උඹව දීල පොර මිශින්...
අම්මා හෝදගෙන ගියාලු

:D නෑ බන් මේකයි සීන් එක, ඕක හැමෝටම බලපාන්නෙ නෑ, උබල වගේ බොහෝම සුලුතරයකට තමයි ඕක අදාල වෙන්නේ... දකුනෙ උන්ට ගෑනු සෙට් වෙනව කොහෙ ගියත්, ඉතින් උබ වගේ උන්ගෙ දෙමල/ මුස්ලිම් ගෑනු වුනත් දකුනෙ එකෙක් දැක්ක ගමන් උබල වගේ අපත සේනලා අත ඇරලා දකුනෙ උන් එක්ක සෙට් වෙනවා. එතකොට ඉතින් ගේම මූසල වෙනව තමයි ගෙවල් වල ඉන්න ගෑනු පිට උන් එක්ක වටේ යනකොට :D. ඒකට කරන්න දෙයක් නෑ මචන්, ඒකයි එහෙම කියනව ඇත්තේ :yes:

dakune mokuuda kiyala hitei ausi inna sinhalu ahsraya kara nan
Ausi inna bahutharaya dakune aewun thamai bun..specially Melbourne

වැඩ්ඩෙක් ආවම පතෝල පරඩල් වගේ උන්ගේ වෙනස තේරෙනවනේ බං. ගෙවල් විනාස වෙන වැඩ තමයි ඕව. ඇත්ත තමයි :rofl:



Because others can not compete with southerners

බුල්ටො වගේ අයයි අර හම්බන්තොට නංගිලා වගේ අයයි කරන කියන දේවල් දැක්කම මෙයාලා කියන එක ඇත්ත කියලා මත තේරුනා.

*ඔයාලත් හොයලා බලන්න බුල්ටොගෙ වීඩියෝ ටිකයි.
*අර නංගිගෙ වීඩියෝ ටිකයි.