ශ්‍රී ලංකා ඡන්ද දෙකට බෙදීම නිසා යම් වාසියක් UNP එකට තියෙයි. හැබැයි බදුම්කර සීන් එකෙන් ලොකු පසු බෑමක් වෙලා තියනවා. මෛත්‍රී හැදුවේ බැදුම්කර වාර්තාවයි, මහා පරිමාන වංචා වාර්තාවයි පාර්ලිමේන්තුවට දාල ඒකබද්ධ විපක්ෂයටයි,UNP එකටයි බැන ගන්න සලස්සල තමන්ගේ ගොඩ වැඩිකරගන්නයි. නමුත් හිතුව තරම් වැඩේ හරිගියේ නෑ...