බරපතල_පාප_කර්ම.
පවට ලැදි හැමෝම ඒවා කරන්න කලින් හිතුවොත් හොඳයි. (බෞද්ධයෙක් නම් හා බුදු දහම ටිකක් හෝ දන්නවා නම්)
දරුණු පාප කර්මයක්!
මේ video එක ටිකක් බලන්න.. ඔක්කොම නෙවේ තැන් තැන් වලින් හරි. මෙහෙම ලෙඩක් මම අදයි දැක්කේ. මේ අසරණ මනුස්සයා පුදුමාකාර පාප කර්මයක් කරලා තියෙන්න ඕනේ මේවගේ විඳවන්න....
පවට ලැදි හැමෝම ඒවා කරන්න කලින් හිතුවොත් හොඳයි. (බෞද්ධයෙක් නම් හා බුදු දහම ටිකක් හෝ දන්නවා නම්)
Last edited:

bump