රැවුල වවමු

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
හෙට තමයි බන් ගන්න වෙන්නෙ... මොකක් කියලද ඉල්ලන්නෙ..?? මම කොකටත් උබ දාපු ෆොටො එක ෆොන් එකට දා ගත්තා එක පෙන්නලා හරි ඉල්ලන්න කියලා :)

ජේමිස්බන්ඩා007;16757030 said:
konde shampoo karata passe conditioner ekak danna kiyanwa mama ahala thiyanawa(kellonam mewuwa warddanne nathuwa karanawa:P)
conditioner eken karanne konde rough karana ekada? mokada godak shampoo gawama konde sinidu wenawa.
mamanam conditioner ganne na..mama oya shampoo eka ganne oken rough wenawa konde.. sinidu wenne na anith ewa wage...
 
Apr 8, 2014
1,411
35
0
mamanam conditioner ganne na..mama oya shampoo eka ganne oken rough wenawa konde.. sinidu wenne na anith ewa wage...

එකක් ගෙන්නගත්තා බන්. මම නම් බියුටි කඤල් කරන්නැ. කොන්ඩෙ කරදර වැඩියි ඒකයි. මෙක නේද බඩුව ??
TmQQuPX.png